1. I

    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

    ඇයි බන් ලන්කාවට හැම අවුරුද්දෙම මොනා හරි ලොකු විපතක් වෙන්නෙ. බලපන්කො අද රටෙ කව්රුවත් හිතුවද මෙහෙම රට ජාතිය කම්පාවෙන සිද්දියක් ------ Post added on 1617627027
  2. I

    මම නම් ගඟේ පනිනවා...වතුර බීලා මැරෙනවා..ආයේ ගොඩ එන්නේ නෑ🤣

    ගෝටාගේම එස්බී ගෝටාට සර්ෆේල් පදක්කම පලදවයි..👑 සර් පොඩ්ඩක් බැරි වෙනකොට සමාජ මාද්ය කන්න හදනවා අඩනවා වැලපෙනවා පොඩි විවේචනේකට. ඕන්න දැන් තමන්ගෙම එස්බී ලෝකෙටම කිව්ව සර් ෆේල් වැඩබැරි නිකමෙක් කියල.. දුන්න චන්දෙටත් ණයයි කියල.. සර් දැන් කාටද බනින්නෙ මේකට.. එස්බීම කියනව ගෝට කිසිම වැඩක් කරන්නෑ කියල
  3. I

    Mrs. Sri Lanka crown given back to Pushpika

    ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි...??? 🙄
  4. I

    Mrs. Sri Lanka crown given back to Pushpika

    ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි. Sama Lingika Sangamaya ow dan wena oken wedakna ------ Post added on 1617624611
  5. I

    Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

    ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි.
  6. I

    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

    ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි.
  7. I

    Serious national issue

    ගස් කැපිලි විස පොල්තෙල් අදානිට වරාය අරුන්දිකගෙ කසිප්පු ඒ මොන ප්‍රස්නද මේවනෙ ජාතික ප්‍රස්න මරාගෙනව මැරෙන්න ඕන අපරාදෙ ඉරෝසන් අය්ය එක්ක අර පොඩි ඒවට පැටලුනේ.
  8. I

    Caroline & Chula crown එක බලෙන්ම ගලවයි

    මේ මොන අපරාදයක්ද රට ජාතිය ඉවරයි. ආයෙ කිරුල නොපැලැන්දුවොත් මම ගෝල් පේස් එකෙන් පැනල මැරෙනව
  9. I

    Stephanie Siriwardhana ❤️

    E unata ethakota ara eney Diyalanuwa?
  10. I

    Stephanie Siriwardhana ❤️

    Mokakda ban ara lanuwa... Nanakota amude gahannada Kohenda ban naanakota amude gahanna lanuwak matath ganna oney. Nolimit eke tiyeda
  11. I

    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

    Breaking News විවාහක රූ රැජන තරගයෙන් ජය ගත් නිරූපණ ශිල්පිනී පුෂ්පිකා ද සිල්වා රෝහල් ගත කර තිබේ. රූ රැජින කිරුළ බලහත්කාරයෙන් ගැලවීමේදී සිදුවූ තුවාල හේතුවෙන් මෙසේ රෝහල් ගත වී ඇත. කෙසේ වෙතත් එම උත්සව සංවිධායකයන් සඳහන් කරන්නේ අදාළ කිරුළ හෙට දිනයේ ඇයට නැවතත් ලබාදීමට තීරණය කර ඇති බවයි. 😭😭😭
  12. I

    Serious national issue

    Thel maaru karanna gihin tama ban me Kirule case ekath 😀 ඇයි බන් කොන්ඩම් දාස් ගගන් සීරුවට පරිස්සමට ගලවල පුරුදු මිස්ලට අච්චර ලොකු කිරුල අරකිගෙ හිස්කබල තුවාල නොකර ගලවගන්න බැරි උනේ මට මාර පුදුමයි. සන්වාදයට විවුර්තයි ------ Post added on 1617620842
  13. I

    කිරුළ අහිමි වූයේ ඔබට මිස ඇයට නොවේ ...

    Hon president pls attention Gota adilla okkotama purudukarala😀 Saturday Sir adanawa Monday Pushi adanawa😆
  14. I

    Serious national issue

    2020 වර්ෂයේ විවාහක රූ රැජින ලෙස කිරුළ ජයග්‍රහණය කර ඉතා සුළු ඒ මොහොතකින් එම කිරුළ උදුරා ගැනීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා තම සමාජ ජාල ගිණුමේ එකී සිදුවීම ගැන මෙම සටහන තබා තිබේ. ආයුබෝවන්! මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි, සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ...
  15. I

    Coconut oil ganna thanak

    Gota destroyed all social economical legal environmental framework in SL
  16. I

    Coconut oil ganna thanak

    Yes Hereafter, SLS is rubbish
  17. I

    ජනතාව චුට්ටි කාලයක් වහ කෑවට කමක් නෑ ...

    අනේ මන්ද මේ යූ ඇන් පී අය එරොසන් අය්යට දෙන වදයක්😶 අය්ය කෝමහරි සර්ලට කියල ඇමති කෙනෙක් වෙලා දෙන්න මෙයාලට සම්බුව
  18. I

    සිරිසේන කථා කරන්නෙ රෙදි අැඳගෙනද?අාණ්ඩුවත් තාම තටමනවා-කාදිනල් හිමි

    ලන්කාවට වෙච්චි ලොකුම වැරැද්ද අඩුගානෙ පූජ‍ය පක්ශයවත් ෆේස් ටු ෆේස් කෙලින් කතා නොකරන එක. වෙසක් එකට, පොසොන් එකට, නත්තලට පාස්කු දවසට විතරක් මීඩියා ඉස්සරහ පුස් වෙඩිල්ලක් පත්තුකරල පස්සෙ ගොරව ගොරව නිදාගන්නව
  19. I

    සිරිසේන කථා කරන්නෙ රෙදි අැඳගෙනද?අාණ්ඩුවත් තාම තටමනවා-කාදිනල් හිමි

    සමහර ගෙවල්වල අය්ය චන්ඩියනම් මල්ලි පතෝල පොරක්නම් චන්ඩි අය්ය වැරද්දක් කරාම අම්මල තාත්තල අය්යට ඇහෙන්න අර පොඩි එකා අල්ලන් බැන බැන පතබානවා.. ඒවගෙ දෙයක් මේකෙත් දැනෙනවා😀 නසරානි අය්යට අම්ම තාත්ත සත්තම දාන්න් බය නිසා පොඩි එකා අල්ලගන්නවා

    No contents