මිනිස්සුන්ට බොරු කරාට මාරයට බොරු කරන්න බෑ. දිනකට පිලිකා රෝහලේ වෙන නව රෝගි ලියාපදින්චි ගනන බැලුවම පේනව කවුද බොරු තත්ව සහතික දීල රෙකොමදොරු කරල මිනිස්සු, පොඩිදරුවො ලෙඩ්ඩු කරේ කියල.
ප්‍රමිති එකේ පොල්සන්වර්දනේ නිලදාරි ලොක්කගෙ බලපෑමට හරි වහ වලට සහතික දෙන එක පවක්
චන්දෙ දීපු මිනිස්සුන්ට සැලකිලි නොකලට...