1. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    හලෝ.. මේ හලෝ ඇහෙනවද. මම දොඩන්නෙ ගෝනාපිනුවල හිටන් 📞 ඔය බඩු මල්ල දවස් කීයකටෙයි මහත්තයො. පවුල කිව්වෙ අහන්නෙයි කියල
  2. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    Api taxuth gewwada mata matakama nane. Mokakda file number eka ayye
  3. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    Erozan අය්යෙ මොකක්ද මේ බඩු ලයිස්තුව. මේක දැකල මට කලන්තෙත් වගෙ අම්මේ මේ ලුනු කැටයක් රු 55 ලු, හාල් මැස්සො 200ක් රු 100ක්ලු අපේ කිටියට දවසට 250ක් වගෙ යනවා අය්යෙ. බලන්නකො තේකුඩු 50ක් රු 45ලු අපේ මාමට උදේට කටහෝදන්නත් තේකුඩු 100ක්වත් ඕනනෙ.. අපෝ අපෝ මාසෙකට මේ මලු 35ක් වත් ගන්න වෙනව රු 35000ක් යයිනෙ...
  4. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    erozan සර් මොනා උනත්මෙච්චර පොහොට්ටුවෙ ඉහලම කෙනෙක් වෙලා ලොකු පවර්සුත් තියාගෙන එත් මාර නිහතමානි නේද අයියෙ. නැද්ද මන් කියන්නෙ
  5. I

    ඇයි බං Plane මෙච්චර උඩින් යන්නෙ...

    ජෝක් නෙවෙ බන් කදාන පුත්තලමෙ ලයින් flight එකේ ගියොත් ඔක්කොම පේනව බූලි එහෙම
  6. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    erosanඅය්යෙ අපේ ගෙදරම පෙරන කසිප්පු බෝතල් ටික ටවුමෙ සමූපෙට දාගන්න සප් එකක් දෙන්නකො 10% දෙන්නම්
  7. I

    ඇයි බං Plane මෙච්චර උඩින් යන්නෙ...

    පහතින් ගියොත් අරුන්දිකය කසිප්පු පෙරනව පේන නිසා
  8. I

    නොබෝ දිනකින් රුපියල් ශක්තිමත් කරනවා – රාජ්‍ය අමාත්‍ය කබ්රාල්

    Sir මම දන්කොටුවෙන් කතා කරන්නෙ සර් මේ මල්ල ගන්න කසිප්පු බෝතල් කීයක් දෙන්න ඕනද
  9. I

    අපි දෙන දෙයක් කාපල්ලා "ස" ගෙ බධු

    මම දන්කොටුවෙන් කතා කරන්නෙ සර් මේ මල්ල ගන්න කසිප්පු බෝතල් කීයක් දෙන්න ඕනද?
  10. I

    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු Kariya

    Unta mala penala athi ai Kasippu walata witarak chance denne unge ewatath sulu parimanen 20 milligram denna kiyala
  11. I

    රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු Kariya

    If no vaccine. Then have Arundika Kasippu Peniya 2 drams thrice a day before meals. ( certified by Pohottuwa Laboratory)
  12. I

    කොරෝනා එන්නත් කරණය නවතී

    If no vaccine, then move to Arundika Kasippu Peniya 2 drams thrice a day. (before meals)
  13. I

    පුස්වෙඩිල්ල

    ගම්පහ චන්දදායකයො කොළ්ඹ පදිචියට ඇවිල්ල
  14. I

    කොරෝනා එන්නත් කරණය නවතී

    එන්නත් හොද නෑ කියල සුලු පරිමානෙන් නිපදවපු කසිප්පු වීදුරුව ගානෙ දිනපතා බිව්වම කොවිඩ් හොද වෙනව කියයි
  15. I

    කුඩා පරිමාණ කසිප්පු ව්‍යාපාරයට ඉඩ දෙන්න..- ඇමති අරුන්දික කියයි..

    මීට ජනාදිපති බබා... ඔහෑ.. ඔහෑඅ.. ඊඊඊ.. ඔහෑ.. ඕහෑ🛀 🤩

    No contents