ගරු සූරවීර රනවිරු වීරසේකරතුමණි..
අපි උපෙල ලියූ රැකියා විරහිත අයවෙලුන් වෙමු. ඔබතුමාගේ අරුන්දික න්‍යාය අනුව අපටත් ගෙවල්වල කුඩු සුලුපරිමානෙන් බිස්නස් කිරිමට අවසර දෙනවා නේද? හා ද? හා නේද?
ඔන්න සුලු නැතුව මහා පරිමානෙන් කරත්නම් ඔන්න අපිව අල්ලන්න ඕන හොදේ..සොරා වගේ නොදැක්ක වගේ ඉන්න එපා හොදේ...අනේ බයිද...