රවී අපේ සර් එක්ක හිතවත්කම ගොඩක් ලොකුයි
දිව් රුම් දෙන දවසෙ ඉදන් සජබ එජාප විවේචන ටීම් වලින් ඈත් වෙලා සර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉදිමින් තමන්ගෙ බිස්නස්ටික කලින්ටත් වඩා හොදින් කරන්ව රවි සර්.
මෙහෙම එක දවසක්වත් මෙතුම රිමාන්ඩ් එකේ තිබ්බ එක සර් කොහොම වෑව්වද මන්ද.. යාලුවෙක් කොහොමඩ හිරේ දිනක්වත් තියන්නෙ...