Ehenam Kariya passe kiyanna thibba ne Eka Photoshop letter ekak kiyala.මේක අපේ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ජෙපි ගුඑන්පි සජබයියෝ ගහපු ගේම් එකක්.
අපි බුර්කා පළාත් සභා තහනම් කරා වගේම මේ සිද්ධියේදීත් කෙලින් තීරණයක් ගත්තා.
ගමේ දුප්පත් මිනිහෙක් කසිප්පු පෙරුවා කියලා මොකද වෙන්නේ? ඒ මිනිස්සුන්ගේ ජාතික පානය තමයි කසිප්පු.
අපිට එහෙම දෙයක් තහනම් කරලා ඒ මිනිස්සුන්ගේ හිත රිදවන්න බෑ.
මේ වගේ විනය විරෝධී වැඩ කරන පොලිස් කුක්කන්ව අපි පොලිසියෙන් අයින් කරලා දාන්න ඕනි.
මට නම් හොදටම විශ්වාසයි ගෝටාභය මහත්තය මේ පොලිස් කුක්කට කෝල් කරලා පලු යන්න බනින්න ඇති.
යහපාලනේ වගේ දෙකට නැමෙන පාලකයෙක් අපිට නැති එක ගැන අපිට සතුටුයි.
මේ ලියුමත් ෆොටෝසොප් කරලා වගේ. කලර් දෙකක් තියෙන්නේ ෆොටෝ දෙකේ.
U kiuve letter eka eliyata giye kohomada kiyala hoyala balanna one kiyala.
