මහා හොරාගේ කටවුට් එකක් ගෙදර ඉස්සරහා ගහලා ඒක ගලවලා දාන්න කිව්වා කියලා රෑ වෙලා ප්‍රාදේශීය සභා කැබ් එකෙන් ඇවිත් ඒ මිනිස්සුන්ට ගහන්න පුළුවන් නං රටේ නීතිය බල්ලට ගිහින්. කෝ යකෝ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ? මම නං මුන් එක්ක මරාගෙන මැරෙනවා.හැමෝම එකතු වෙලා මේ බල්ලෝ ටික එළවලා දාමු. අලුත් හැමෝටම ගරුකරන විනය...