1. Srilankan1

    සිරිපාලගෙ පළමු රැළියම අසුභයි!!!

    අනේ මන්දා බන් උඹලගේ මානසික තත්වේ. උඹලා වගේ මෝඩයෝ ඉන්නකන් මහින්දට හොඳයි රටට අබ සරණයි:no::no::no:
  2. Srilankan1

    මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

    ආණ්ඩුවේ ඉන්නකන් කඩේ යනවා ආණ්ඩුවෙන් ආවම පලු යනකන් දෙහි කපනවා. අර පෙන්නේ නැද්ද පච දේවි. මුත් නෑයෙක් වෙන්න ඕනේ
  3. Srilankan1

    මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

    ඔය තියෙන්නේ වැඩ. මුන්ට මුන්ගේ පක්ෂෙම මිනිසුන්ට දෙහි කපන උන් ඉන්න පක්ෂයක්. ඉතින් පක්ෂේ හැදෙයිද? රටක් හැදෙයිද? සිරිසේන මහින්ද වගේ බොරු සෝබන කටවුට් නැතුව බොරු සෝබන වැඩ නැතුව ඉන්නවා නං ලොකු දෙයක්. ;)
  4. Srilankan1

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තු&#3520

    සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තු&#3520 සර්ව පාක්ෂික ආණ්ඩුවක් : බලය පාර්ලිමේන්තුවට මෛත්‍රීපාල සිරිසේන මහතා පොදුජන අපේක්ෂකයා කිරීමේ අබෝධතා ගිවිසුමට අත්සන් කළ මාදුළුවාවේ සෝභිත හිමි, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන හා සිවිල් සංවිධාන නායකයෝ දෙවසරකට නොඅඩු කාලයක් සර්ව...
  5. Srilankan1

    මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

    උඹේ කටින්ම මහින්ද ජෙනිවා ගියා කියපු එක ලොකු දෙයක් :lol::lol::lol: හැබැයි මහින්ද මැතිනිගේ කාලේ JVP කොල්ලෝ කෙල්ලෝ මරනකොට කොහෙද දන්නේ නෑ නේද හිටියේ? :rolleyes::rolleyes::rolleyes: මහින්ද කරපු රෙද්දක් නෑ UNP එක හොල්ලන්න ඒකට ක්‍රෙඩිට් එක යන්න ඕනේ JVP, මංගල හා ශ්‍රීපති. එච්චරයි චැප්ටර් ක්ලෝස්. උඹලට...
  6. Srilankan1

    මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය&#3

    මේ ප්‍රශ්න ටික සාධාරණ නෑනේ බන්. එහෙමනං 2005 මහින්ද ජනාධිපති අපේක්ෂක හැටියට එනකොට හිටියේ නිකන්ම නිකන් ධීවර ඇමතියි නිකන් කොලේට ලියපු අගමැති වෙලා. ඒ වෙලාවේ මේ වගේ ප්‍රශනයක් ඇහැව්වොත් සාධාරණ නෑනේ? සිරිසේනට කරන්නඩ දුන්නේ නෑ කියලා කලින්ම සිරිසේන කිව්වනේ බන්. 4. වෙනි ප්‍රශ්නෙට කියන්න තියෙන්නේ උඹට මතකද...
  7. Srilankan1

    ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නැ

    මේ මැට්ටෝ. මහින්ද මොකෝ මෙච්චර හේග් යන්න දඟලන්නේ? එහෙම යන්න විදියක් නෑ මොකද අපේ ලංකාව රෝම ගිවිසුම අත්සන් නොකරපු නිසා. එකත් රනිල්ට පින්සිද්ද වෙන්න. ඒකනේ දැන් මහින්ද ඔය ලස්සනට ඉන්නේ. ඔය විදුලි පුටු කතාව බොරුවක්. ඕක කිය කිය තමයි මහින්ද ඇතුළු ආණ්ඩුව චන්දෙ හිඟා කන්නේ. ලැජ්ජයි බන්. :lol::lol:
  8. Srilankan1

    ලයිට් කණු

    ආ පොන්ස්. කොහොමද කුඩු දුමින්දගේ කුඩු බිස්නස් එකනැගලා යනවද කොළොන්නාවේ උඹේ මුඩුක්කුවේ?
  9. Srilankan1

    මහින්ද

    මහින්ද බර කල්පනාවක. පව් වැඩේ. :P
  10. Srilankan1

    අරලිය ගහ මන්දිරය අස්පස් කිරීම ඇරඹෙයි

    ඒ වැඩේට මාත් රෙඩි :P:P:rofl::rofl:
  11. Srilankan1

    අරලිය ගහ මන්දිරය අස්පස් කිරීම ඇරඹෙයි

    ලබ්බ තමයි. එතකොට උඹ කියන්නේ මහින්ද විතරයි පිරිසිදු පිවිතුරු නිහතමානි සංවේදී? බම්බුව. මහින්ද තරන් වෛරය පිරිමහගන්න එකෙක් තව කොහෙවත් නෑ. හක්කේ බුදු රැස් තියාගෙන බොක්කේ දඩ මස් තියාගෙන ඉන්නේ. වෙලාවකට හිතෙනවා උඹලගේ ඔලුවේ ගූ ද තියෙන්නේ කියලා?? :angry::angry::angry:
  12. Srilankan1

    ඒකාදිපති වියරුව

    :lol::lol::lol::lol:
  13. Srilankan1

    ඒකාදිපති වියරුව

    බලේට තියන කෑදර කම බන්. හැබැයි කියන්නේ මහින්ද මිනිස්සුන්ගේ හිත් වල ඉන්නවාලු. ලබ්බ තමයි. :lol::lol::lol:

    No contents