පරණ ගැම්මෙන් ක්‍රිකට් මැච් එකක් බැලුවෙමි

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    අඩෝ ඩිලාගේ ,සනාගේ පරණ පාරවල් එහෙම්ම තියෙනවා. බෝල දාලා විකටුත් ගන්නවා. ඉස්සරහට ලේජන්ඩ්ලයි, දැන් ටීම් එකයි ගහලා අනිවා අළුත් එවුන් කන්න ඕනේ රිම යන්න.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    අඩෝ ඩිලාගේ ,සනාගේ පරණ පාරවල් එහෙම්ම තියෙනවා. බෝල දාලා විකටුත් ගන්නවා. ඉස්සරහට ලේජන්ඩ්ලයි, දැන් ටීම් එකයි ගහලා අනිවා අළුත් එවුන් කන්න ඕනේ රිම යන්න.
    ලංකාවෙ අළුත් හොඳ ටීම් එකක් ඉන්නවා බන් .
    උන්ට උඩට එන්න දෙන්නෙ නැහැ .
    මතකද පාකිස්ථානෙට ගිහින් 3-0 ක් තියලා ගහලා ආවෙ ටී20 මැච් එකක් .
    පාකිස්ථානෙ අංක 1 ටී20 ටීම් එක කියලා විරුධාවලිය තිබ්බෙ.
    අන්න උන් සෙට් එක හදලා දැම්මා නම් හරි .
    ආගම් කේස් එකයි ,ඉස්කොල කේස් එකයි නිසා ටීම් එක ගූ වෙලා තියෙන්නෙ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,009
    113
    1996 final තරඟ ය බැලුවා, අපේ ටීම් එක batting side වැටුනා කීප පාරක් ගුරා තමයි බුල්ඩෝසරේ වගේ හරස් වුණේ. ෆිට්නස් නම් කියලා වැඩක් නෑ.... අර්ජුන ගේ දිවිල්ල ට ඔය කුරුස කාරයෝ බඩගායි.
     
    • Like
    Reactions: aneasarayana

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,930
    113
    එකමත් එක රටක
    ෆයිනල් එක පැරදුනොත් මැච් එක ඉන්දියාවට වික්ක කියල අපේ උන් බනියිද දන්නේ නෑ :P
    නෑ ඉන්දියාවේ උන් හොර කරා කියන්න තමයි වැඩිපුර ඉඩ තියෙන්නේ. :P
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    බලපන්කෝ අනිවා ඉන්දියාව දිනනවා මොකද උන්ගේ ලේජන්ඩ්ස්ලව කීයටවත් පරද්දන්නේ නෑ.


    gahuwa ban supiriyatama. Jayasuriyage parak dakkath athi. Chinthaka Jayasinghe kiyala 1st Class gahapu ekek niyameta gahuwa.
    ------ Post added on Mar 20, 2021 at 12:25 AM
    Chinthaka Jayasinghe, Indika de Sarum ehema issara Hong Kong 6 a side gahuwa. Uta international gahanna ehemata set une na mathaka widihata.