පස්සර බස් අනතුරේ CCTV

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama
    මෙතන නම් පෙන්නේ තනිකර බස් කාරයගෙ වැරැද්ද. ටිපර් කාරයා කන්ද නගින්නෙ, ඌ හිමීට යන්නෙ. බස් එක ඈත ඉඳන් එනකොටත් ටිපර් එක කොහොමත් පාර මැද තියෙන්නෙ. ඈත බස් එක එනකොට පාරෙ ඉඩ දීදී ඉන්න ඕනෙ නෑ ටිපර් කාරයා. බස්කාරයා තමයි පල්ලමේ කෙලගෙන එන්නෙ.

    බලපල්ලා ඌට කොච්චර දුරක් තියෙනවද බස් එක නවත්තගන්න.

    View attachment 117119

    View attachment 117121

    ඊටපස්සෙ ඌ හදන්නෙ එතන අස්සෙන් රිංගලා බස් එක දාන්න. පාර කැඩිලා තියෙන්නෙ. සමහරවිට කලින් හදලා තිබ්බ වැටත් නාය ගිහින්.

    බස් එකේ වේගෙත් එක්ක තමයි පහලටම යන්නෙ. ඌ බ්‍රේක් ගහලා අඩුම ගානෙ ස්ලොව් ආවානම් කන්ට්‍රෝල් කරගන්න තිබ්බ. දැන් කතා ක්‍රලා වැඩක් නෑ.

    යාංගල්මෝදර ඇක්සිඩන්ට් එකේ ඩ්‍රයිවර් කොන්දට දුන්න මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න වෙනවා ඉක්මනට. මේ යක්කු බය වෙන්නැ නැත්තම්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    මෙතන නම් පෙන්නේ තනිකර බස් කාරයගෙ වැරැද්ද. ටිපර් කාරයා කන්ද නගින්නෙ, ඌ හිමීට යන්නෙ. බස් එක ඈත ඉඳන් එනකොටත් ටිපර් එක කොහොමත් පාර මැද තියෙන්නෙ. ඈත බස් එක එනකොට පාරෙ ඉඩ දීදී ඉන්න ඕනෙ නෑ ටිපර් කාරයා. බස්කාරයා තමයි පල්ලමේ කෙලගෙන එන්නෙ.

    බලපල්ලා ඌට කොච්චර දුරක් තියෙනවද බස් එක නවත්තගන්න.

    View attachment 117119

    View attachment 117121

    ඊටපස්සෙ ඌ හදන්නෙ එතන අස්සෙන් රිංගලා බස් එක දාන්න. පාර කැඩිලා තියෙන්නෙ. සමහරවිට කලින් හදලා තිබ්බ වැටත් නාය ගිහින්.

    බස් එකේ වේගෙත් එක්ක තමයි පහලටම යන්නෙ. ඌ බ්‍රේක් ගහලා අඩුම ගානෙ ස්ලොව් ආවානම් කන්ට්‍රෝල් කරගන්න තිබ්බ. දැන් කතා ක්‍රලා වැඩක් නෑ.
    කන්ද නගින්නේ බස් එකලු. අනික පාර කඩන් වෑටිලා තියෙන්නේ ටිප්පා යන පෑත්තේ. එතකොට ඈත්තටම ඉඩ දෙන්න ඕනේ ටිප්පා. ඔතන වෙලා තියෙන්නේ මුන් දෙගොල්ලම එක වගේම බලු යක්කු වීම. ටිප්පෝ සහ බස් පික්කෝ.. කාලකන්නි දෙන්නෙක් හින්දා අසරණ මිනිස්සු දුක් විදිනවා. ඒ වගේම ඕය වගේ තෑන් නොහදා ඔහොම තියෙන්න අරින වගකිවයුතු රජයේ නිලධාරීන්
     
    • Like
    Reactions: Rummy678 and acryan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම
    අද උදේ ලංකාවේ පස්සරදී බස් එකක් හෙලකට වැටිලා මිනිස්සු 14ක් මිය යනවා. මේක ලංකාවේ කුනු හොයන මාද්‍ය කපුටන්ට තවත් එක news එකක් විතරයි. තව දවස් දෙක තුනකින් මෙහෙම දෙයක් උනාද කියලවත් කාටවත් මතක නෑ. නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියල දන්නෙ දෙයියො තමයි. තවත් මේ වගේ බරපතළ අනතුරු සිය ගානක් ලංකාවෙ සිද්ධ වෙයි. හැබැයි මේ කියන්න හදන්නෙ මේ හා සමාන ජපානේ සිද්ද වුන අනතුරක් ගැන.
    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේ සිද්දිය එදා ජපානයේ මාද්‍ය වලින් ප්‍රචාරය උනාට පස්සෙ මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පොලිසිය මේ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට. මේ තියන වීඩියෝ එකෙන් පේන්නෙ අනතුරු උන වෙලාවෙ සමාගමෙ නිලධාරීන් ජනතාවගෙන් සමාව ගන්න ආකාරය .
    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    බස් එක ලිස්සලා ගියා කියලා පොලිසියෙන් කියලා තිබ්බේ. බ්රේක් කරද්දී ලිස්සන්න ඇති. මොකද එහෙම ලිස්සුවේ නැත්තං ඕක බ්රේක් කරලා නවත්තන්න පුළුවන්. ලේයිල්න්ඩ් වල බ්රේක් හොදටම හොදයි. එක තැන නවත්තන්න පුළුවන්. ටටා බස් වගේ නෙමෙයි. ටටා කඳු ඇද්දට බ්රේක් මදි.
    උබට ලේලන්ඩ් බස් එකක් තියද? බස් එලවන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Thilina123

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    බස් එක ලිස්සලා ගියා කියලා පොලිසියෙන් කියලා තිබ්බේ. බ්රේක් කරද්දී ලිස්සන්න ඇති. මොකද එහෙම ලිස්සුවේ නැත්තං ඕක බ්රේක් කරලා නවත්තන්න පුළුවන්. ලේයිල්න්ඩ් වල බ්රේක් හොදටම හොදයි. එක තැන නවත්තන්න පුළුවන්. ටටා බස් වගේ නෙමෙයි. ටටා කඳු ඇද්දට බ්රේක් මදි.
    උබ බස් එකෙ ටයර් දැක්කද ෆොටො වල?
     
    • Like
    Reactions: dinuksha_asela

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    667
    93
    Lorry driver should wait since obstacle on his way. Bus driver needs to use his brain in such situation. But i see most of drivers not having enough knowledge on this. What they do put headlight on and put is vehicle in hurry.
     
    • Like
    Reactions: vito and Leb

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    :shocked: ලංකාවෙ ඩ්‍රයිවර්ලට මොලේ නෑ.... අත පය වැඩ කරනව විතරයි. හොදටම නවත්තගන්න තිබ්බා වෙලාව. බස් එකේ ගොන් ප*යට රිංගල යන හදිසිය තිබ්බනෙ. ඕකුන් හැමදාම යන එන පාරෙ ගහක් ගලක් ගානෙ දන්න උන් වෙලත්, මී හරක වගේ කරගත්ත වැඩේ. ගොන් ප*ය මැරිලලු. එක අතකට හොදා. ලංකාවෙ ගොබ්බ නීතිය එක්ක ඔහොම එකාලට දඩුවම් නෑ නෙ. :angry: :angry:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම
    අද උදේ ලංකාවේ පස්සරදී බස් එකක් හෙලකට වැටිලා මිනිස්සු 14ක් මිය යනවා. මේක ලංකාවේ කුනු හොයන මාද්‍ය කපුටන්ට තවත් එක news එකක් විතරයි. තව දවස් දෙක තුනකින් මෙහෙම දෙයක් උනාද කියලවත් කාටවත් මතක නෑ. නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියල දන්නෙ දෙයියො තමයි. තවත් මේ වගේ බරපතළ අනතුරු සිය ගානක් ලංකාවෙ සිද්ධ වෙයි. හැබැයි මේ කියන්න හදන්නෙ මේ හා සමාන ජපානේ සිද්ද වුන අනතුරක් ගැන.
    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේ සිද්දිය එදා ජපානයේ මාද්‍ය වලින් ප්‍රචාරය උනාට පස්සෙ මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පොලිසිය මේ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට. මේ තියන වීඩියෝ එකෙන් පේන්නෙ අනතුරු උන වෙලාවෙ සමාගමෙ නිලධාරීන් ජනතාවගෙන් සමාව ගන්න ආකාරය .
    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි
    කොහොමත් ජපන වැරද්ද කරල දෙකට නැමිල සමාව ගන්න නම් දස්සයි, පහුගියෙ ටිකේම දැක්ක.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka

    මේ වගේ අනතුරු දැන් කීයක් නම් උනාද. මේ අනතුර දැන් media කාරයන්ට හොද promotion එකක්. දැන් මේ මළමිනී ටික ප්‍රොමෝට් කරයි තව සතියක්. අම්මා තාත්තා නැතිඋනු ළමයි අඬනවා පෙන්නයි. ළමයි නැතිඋනු දෙමව්පියන් අඬනවා පෙන්නයි. තව ටික දවසකින් කාටත් මෙව්වා මතක නෑ. අර බෙල්ල කපපු කෙල්ලගේ සිද්දිය දැන් කාටත් ලොකුවට මතක නෑ වගේ. ආයේ තව දවසකින් මේවාගේ අනතුරු කීයක් නම් වෙයිද. බස් කාරයන්ගේ ගාස්තුව වැඩි කරන්න තුබුන හදිස්සිය මේ වගේ අනතුරු අවම කරගන්න බලදාරින් ක්‍රියා කරයිද. මේ වගේ අනතුරු වළක්වාගන්න හරවත් කතිකාවක් කවදා ගොඩ නැගෙයිද. පව් අර නැතිවෙච්ච අසරණ ජීවිත. ඔවුන්ට සාදරනයක් කවදාවත් වෙන්නේ නෑ .....:( :(
    image_458988a29c.jpg
    image_bf410b6e8b.jpg
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Lorry driver should wait since obstacle on his way. Bus driver needs to use his brain in such situation. But i see most of drivers not having enough knowledge on this. What they do put headlight on and put is vehicle in hurry.
    Samanyayen Kandak nagina wahanekata pallamata ena wahane ida denna oni.. thats common sense and courtesy.. oya dekama ape booruwanta naa.. Methana thanikarama Bus eka waradi.. wahane pallame control karaganna bari speed ekakin enne.. issaraha truck eka peni peni Left side ekata danawa.. Meke Bus karayata legally sue karanna oni carelessness walata. RDA ekata danna puluwan warning signs ehema dala naththun..
     
    • Like
    Reactions: Isuru19901227

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ