රනිල්ට බලේ නැතුව ගෙදර ඉන්න පුළුවන්, චන්ද්‍රිකාට බලේ නැතුව ගෙදරට වෙලා පොතක් පතක් කියවගෙන ඉන්න පුළුවන් හැබැයි පුතේ රාජපස්ස උන්නැහේට බලේ නැතුව ඉන්න බෑ. ඉතින් කොහොමහරි බලන්නේ වතුර ටික මුහුදට ගියාට පස්සේ එව්වා සුද්ද කරලා ආයේ කීයක් හරි කොමිස් ගහලා වතුර ටිකක් දීලා චන්ද අරගෙන බලේ ඉන්ඩ. නොදකින් මුන්ට...