රෝහිත රාජපක්ෂ අභ්‍යවකාශ ඉලක්කයන් සපුරා ගැනීමේ තවත් පියවරක
රෝහිත රාජපක්ෂ මහතා චයිනා ස්පේස් හි ප්‍රාථමික ගගනගාමී අධ්‍යයනය අවසන් කිරීමෙන් පසු එහි සහතිකය ලබමින්
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් වූ, සවුතැම්ප්ටන් සරසවියේ උපාධිධාරි, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ මහතා දැනට කොළඹ සරසවියේ ගණිත...