දියවන්නා ඔයේ නිදහසේ බෝට්ටු පැදීමට හැකිවන පරිදි බත්තරමුල්ල පාර්ලිමේන්තු මන්සන්දිය අසළ තිබෙන පාලම උස් කිරීම නිසා කොළඹ ජලසැපයුම සම්පූර්ණයෙන්ම හිටි හැටියේ අඩාලවීට හේතුව බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ.
පෙර තිබූ පාලමත් සමගම කොළඹට ජලය සැපයෙන ප්රධාන නලයද පිහිටා තිබිණ. එම ජලනලයද පාලමට...