1. Srilankan1

    Air Ceylon

    ග්‍රවුන්ඩ් ස්ටාෆ් ඊට වඩා ලස්සන වැදගත් කෙල්ලෝ ඉන්නවා මචන්. එයාර් හොස්ටස්ලා වෙන්න මාරම ඇතුලෙන් පුල් එකක් තියෙන්න ඕනේ දැන්. ලස්සන කෙසේ වෙතත්. දැක්කනේ අර වන් වර්ල්ඩ් ඕපන් කරපු වෙලාවේ දාපු කෙල්ල? මෙලෝ රහක් නෑ. :baffled:
  2. Srilankan1

    පවිත්‍රා_ලොල්

    මට නං මේ ගෑනිව පෙන්නන්ඩ බෑ. වාචාල කටක් තියෙන්නේ. අපෝ අර ලඟදි මොකක්ද බලයද සටනටද ඇවිත් කතා කරපු විදිය. හැබැයි මුන් ඔක්කොම රාජපස්සව මතක් කොර කොර මුන් ලකුණු දාගන්නවා. :D
  3. Srilankan1

    පෙරහැර

    කෙළින් කතාවක්. සිරා කොමෙන්ට් එකක්. දැන් ඔය දළදා මාලිගාවටත් දාලා ඉන්නේ ඩික්සන් දෑල ගේ පුතා. ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර. මම ළඟදිත් දැක්කා අර සුසාර දිනාලුත් නිළමේ කෙනෙක් වෙලා කරඬුවක් අරන් යනවා. අනේ මන්දා බන් සාසනේ ඉවරයි:angry::angry::angry:
  4. Srilankan1

    ඊශ්‍රායලයේ ඉතිහාසය

    මචන් පට්ට ත්‍රෙඩ් එකක්නේ. නිවාඩුවේ හෙමීට කියවන්න ඕනේ.
  5. Srilankan1

    පෙරහැර

    ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් රාජපක්ෂලා විසින් අමු අමුවේ විසින් කඩා බිඳ දමා ඇති බව වාර්තා වේ. දළදා පෙරහැරේ ආරම්භක කුඹල් පෙරහැර කාල්ටන් පෙරහැරක් බවට පත්කිරීම නිසා සංඝයා වහන්සේලා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර මහජනතාව හූ කියා ඊට විරෝධය දක්වා ඇත. කන්ද උඩරට දළදා පෙරහැර යනු දැඩි ලෙස චිරාත්...
  6. Srilankan1

    අනුර~කුමාර

    අනේද කියන්නේ බන් එදා හිටියේ නිකන්ම නිකන් ධීවර ඇමති. ජෙප්පෝ, මංගල ශ්‍රීපති එදා දුන්න මාර්කටින් පාර නිසා තමයි මහින්ද ගොඩ ගියේ. එකත් ඉතින් එදා නූලෙන් තමයි දින්නේ. දැන් ඉතින් මුන්ට ඔව්වා මතක නෑ. දැන් මුන්ව මුන්ටවත් අල්ලන්න බෑ. :P:P
  7. Srilankan1

    රට කනවා මුන්

    ෆට්ට කොමෙන්ට් එක බන්. :P:rofl:
  8. Srilankan1

    අනුර~කුමාර

    අනුර කුමාර හුන්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ඇඳුම් ගලවයි. පවුල පෝෂණය වෙන හැටි පෙන්වයි. අහෝ අපේ කටු කන බල්ලෝ ටිකට රිදෙයි. පට්ට නිර්භීත කතාව. ඒත් මෙව්වා අපේ ගොඩේ බයියොන්ට ඔළුව පලලා මේ ටික දිය කරලා පෙව්වත් වැඩක් නෑ මහින්ද ඇතුළු ආණ්ඩුවේ උන්ගේ ගූ වලින් උන්ගේ ඔලු පිරිලා තියන නිසා. මෝඩ යකුනේ දැන් වත් තේරුම්...
  9. Srilankan1

    රට කනවා මුන්

    ඔව්. ඇත්තටම කිව්වොත් මුන් කරන්නේ ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන මිනිස්සු මෝඩයා කරන එක. සිංහල ජාතිය වෙනුවෙන් පෙනී ඉන්නවා කිය කිය ආණ්ඩුවේ නාස්තිය දූෂණය රකිනවා. සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නවා නං මිනිස්සුන්ගේ දුප්පත් සල්ලි නාස්තිවෙන එක මුන්ට ගොඩක් ඉතුරු කරන්න පුළුවන්. දැන් උන්ගේ පස්ස රත් වෙනවා තේරිලා. පුදුමයි.
  10. Srilankan1

    රට කනවා මුන්

    That is because the majority of people who vote according to their heart. If they think from their brains and what and who is better for the country our country would have been in a better place as for now after the war. Uva People I doubt but let see. We really need a change.
  11. Srilankan1

    රට කනවා මුන්

    මතකද ඔව්වා වැඩි වෙන්න ඕනා ඕනා කියලා පෙළ පාලි ගිය අපේ කටු කන බල්ලෝ ටිකකුයි බැල්ලියෝ ටිකකුත් හිටියා? කරන්ට් බිල වැඩි උන එක හොඳයි කියලා බුද්ධදාස විතානාරච්චි කියන එකාව දාලා ටීවී එකේ දැන්වීම් දාපු රටක් බන් මේක. එහෙම එකේ මේ ආණ්ඩුවට තාමත් කතිරේ ගහන උන්ට තමයි කෙළ වෙන්න ඕනේ නැතුව මේවා කාබාසිනියා කරන උන්ට...
  12. Srilankan1

    ඉස්මුදිල්ලා පුස් පුස්

    අඩේ ඒ කෙල්ල පට්ට ස්වීට් :P
  13. Srilankan1

    ඉස්මුදිල්ලා පුස් පුස්

    Please Elaborate to us when your so called freedom fighters kill an innocent human being why they shout "Allah Huwakbar" and cut the innocent's head or heads? mass shooting and rocket launching and suicide bombings?
  14. Srilankan1

    වතුර

    දියවන්නා ඔයේ නිදහසේ බෝට්ටු පැදීමට හැකිවන පරිදි බත්තරමුල්ල පාර්ලිමේන්තු මන්සන්දිය අසළ තිබෙන පාලම උස් කිරීම නිසා කොළඹ ජලසැපයුම සම්පූර්ණයෙන්ම හිටි හැටියේ අඩාලවීට හේතුව බව විශ්වාසකටයුතු ආරංචිමාර්ගයකින් වාර්තා වේ. පෙර තිබූ පාලමත් සමගම කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නලයද පිහිටා තිබිණ. එම ජලනලයද පාලමට...
  15. Srilankan1

    TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

    ඔය ටැටූ වගේද කුකුලෝ මේ ටැටූ :P:P :rofl::rofl::rofl:
  16. Srilankan1

    TATOO gahan Sexy Badu Kaali Ai faka Wadi mudallali

    ඌ කියන දේ ඇත්ත බන්. ඔය දේවල් වලට අපි ඉඳලා හිටලා ෆන් එකට ගියාට ඕවට නිතරම යන එන ඇඩික්ට් වෙච්ච ගෑනු මිනිස්සු ඕනේ තරන් ඉන්නවා. ඒ උන්ගේ ජීවිත අපේ ජීවිත වලට වඩා ගොඩක් වෙනස්. උන්ගේ ගොඩක් පවුල් අවුල් වෙලා. එක්කෝ තාත්තා එන්නේ ගෑනු එක්ක ෆන් එකක් ගන්න, අම්මා එන්නේ තරුණ කොල්ලෝ එක්ක ෆන් එකක් ගන්න නැතුව ඔව්වා...
  17. Srilankan1

    හිරුණිකා

    දැන් යන සිරස ඩාන්සින් ස්ටාර් එකේ හිරුණිකා ඉන්නවා පුදුම ලස්සනක්. කෙල්ල දැන් ගොඩක් ලස්සන වෙලා ඉස්සර හිටියට වැඩිය. :love::love:
  18. Srilankan1

    Hormonal Acne Treatment

    machan where is he practicing? any contact details?
  19. Srilankan1

    Hormonal Acne Treatment

    Machanla kawda danne honda colombo wala Doctor kenk me "Hormonal Acne" treatment walata? kawru hari details dannawa nan kiyanna. loku udawwak.
  20. Srilankan1

    Dental Surgery Assistant WANTED!!

    machan umbe inbox clear karapanko

    No contents