අනුර~කුමාර

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනුර කුමාර හුන්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ඇඳුම් ගලවයි. පවුල පෝෂණය වෙන හැටි පෙන්වයි. අහෝ අපේ කටු කන බල්ලෝ ටිකට රිදෙයි. පට්ට නිර්භීත කතාව. ඒත් මෙව්වා අපේ ගොඩේ බයියොන්ට ඔළුව පලලා මේ ටික දිය කරලා පෙව්වත් වැඩක් නෑ මහින්ද ඇතුළු ආණ්ඩුවේ උන්ගේ ගූ වලින් උන්ගේ ඔලු පිරිලා තියන නිසා. මෝඩ යකුනේ දැන් වත් තේරුම් ගනිල්ලා මුන්ගේ පවුල් නඩත්තු කරන පාළනය ගැන. රටට හෙන ගැහැවත් මුන්ට ඕනේ උන්ගේ සැප විතරයි. ඇයි බන් අපේ බහුතර සිංහලයෝ ගොඩක් මෙච්චර මෝඩ????? ඇයි මුන්ට මෙව්වා තේරෙන්නේ නැත්තේ???? :angry::angry::angry::angry:

    1620458_330315550456232_7118333407859818963_n.jpg

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P
    උකන කතා කියන්න එපා ඔයි.. ප්‍රාදේශිය සබාවල බට්ටො යනවා ඊට වඩා හොද වාහනවල. පක්ශෙක නායකයෙක් වෙලා මිනිහා ගෙවන සරල ජිවිතේ මොක උනත් ආදර්ශයක්. මිනිහා ජනාදිපති උනොත් ඌත් එහෙමම වෙයිද මන්දා. දැනටනම්, කටක් ඇරලා කතා කරන්න කියලා විපක්ශේ ඉන්නේ මේ මිනිහා විතරයි. බොට හරි කැක්කුමයි නේ, මිනිහා කට අරිනවට.
     
    උන්දැ කට ඇරගෙන බැරිනම් වහගෙන හිටියත් මට මොකද බන්,:Pඔක කොහෙද බන් ජනාධිපති වෙන්නෙ එක හින්ද විපක්ශෙට වෙලා බක බක ගගා ඉදි, ඔකුන් කියන කිසිම දෙයක් ප්‍රායොගිකව බාවිතයෙන් උන් ඔප්පු කරල නැ.:dull:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P

    ගොඩේ වෙසිට හයිලක්ස් එක සැප වාහන වෙලා... වෙලාවට හයිලක්ස් එකක ගියේ.. නැත්නම් බැල්ලිට අල්ලන් බුරන්න දේකුත් නැනේ..දැන් ඉතින් සක්කිලි සර්විස් එක කරන උන්ට කෝකටත් තෙයිලේ හයිලක්ස්... :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උන්දැ කට ඇරගෙන බැරිනම් වහගෙන හිටියත් මට මොකද බන්,:Pඔක කොහෙද බන් ජනාධිපති වෙන්නෙ එක හින්ද විපක්ශෙට වෙලා බක බක ගගා ඉදි, ඔකුන් කියන කිසිම දෙයක් ප්‍රායොගිකව බාවිතයෙන් උන් ඔප්පු කරල නැ.:dull:
    ඔව්. අපිත් කුඩා කාලේ හිතන් හිටියේ මැදමුලනේ ගන්කබරයන්ට බෙන්තරෙන් මෙහා එන්න හම්බවෙන එකක් නැ කියලා. ඒත් කරුමෙට ඔය ඇවිත් ඉන්නේ. ඒ වගේ, කවුද දන්නේ මේ මිනිහත් ජනාදිපති වෙයිද කියලා. දැන් තියන තත්වේ අනුව නම්, බන්දුවා හරි ටෙනිය හරි ජනාදිපති උනානම් මීට හොදා.. :P:P
     
    • Like
    Reactions: wall-e

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P
    double cab sapa wahana wenna uba inne somaliyaweda :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P
    දේශපාලනේ කෝක උනත් වැරදිදේට වැරදියි කියහන් බන් නිහතමානීව. :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    ගොඩේ වෙසිට හයිලක්ස් එක සැප වාහන වෙලා... වෙලාවට හයිලක්ස් එකක ගියේ.. නැත්නම් බැල්ලිට අල්ලන් බුරන්න දේකුත් නැනේ..දැන් ඉතින් සක්කිලි සර්විස් එක කරන උන්ට කෝකටත් තෙයිලේ හයිලක්ස්... :lol::lol:

    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. අපිත් කුඩා කාලේ හිතන් හිටියේ මැදමුලනේ ගන්කබරයන්ට බෙන්තරෙන් මෙහා එන්න හම්බවෙන එකක් නැ කියලා. ඒත් කරුමෙට ඔය ඇවිත් ඉන්නේ. ඒ වගේ, කවුද දන්නේ මේ මිනිහත් ජනාදිපති වෙයිද කියලා. දැන් තියන තත්වේ අනුව නම්, බන්දුවා හරි ටෙනිය හරි ජනාදිපති උනානම් මීට හොදා.. :P:P
    එකනෙ උබල පොඩි කාලෙ හිතපු විදිහත් වැරදියි දැන් හිතන විදිහත් වැරදියි, බලපන්කො ඌවෙන් දිසානායක හොම්බෙන් යන හැටි,:P:P බක බක ගෑවට වැඩක් නැ, මිනිස්සු ගනන් ගන්නෙ නැත්තන්. :rofl::rofl:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එකනෙ උබල පොඩි කාලෙ හිතපු විදිහත් වැරදියි දැන් හිතන විදිහත් වැරදියි, බලපන්කො ඌවෙන් දිසානායක හොම්බෙන් යන හැටි,:P:P බක බක ගෑවට වැඩක් නැ, මිනිස්සු ගනන් ගන්නෙ නැත්තන්. :rofl::rofl:

    තොත් මේකට ඇවිත් බක බක ගැවට එකෙක් ගණන් ගන්නවද... :lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දේශපාලනේ කෝක උනත් වැරදිදේට වැරදියි කියහන් බන් නිහතමානීව. :yes:
    වැඩිය නිහතමානි වෙන්ඩ හොද නැ ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P

    මචං එරෝසන් මෙන්න මේකට පොඩ්ඩක් හිතලා උත්තර දියන් උඹේ මේ ගැන අදහස් දැනගන්න කැමතියි......

    දවසක මේ අනුර කුමාර දිසානායක කියන මනුස්සයා රටේ ජනාධිපති වෙනවා..... (උඹලා කීයටවත් එහෙම පතන්නේ හිතන්නේ නෑ කියලා අපි දන්නවනේ.......) නිකමට හිතලා කියහන් අන්න එදාට උඹ මොකද කරන්නේ......? :rolleyes::rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තොත් මේකට ඇවිත් බක බක ගැවට එකෙක් ගණන් ගන්නවද... :lol::lol::lol:

    දැන් කවුද මාව ගනන් ගන්ඩ කියුවෙ,:lol::lol: උබට තියෙන්නෙ හීනමානෙ බන් :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං එරෝසන් මෙන්න මේකට පොඩ්ඩක් හිතලා උත්තර දියන් උඹේ මේ ගැන අදහස් දැනගන්න කැමතියි......

    දවසක මේ අනුර කුමාර දිසානායක කියන මනුස්සයා රටේ ජනාධිපති වෙනවා..... (උඹලා කීයටවත් එහෙම පතන්නේ හිතන්නේ නෑ කියලා අපි දන්නවනේ.......) නිකමට හිතලා කියහන් අන්න එදාට උඹ මොකද කරන්නේ......? :rolleyes::rolleyes:
    එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
    නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.
     
    aruna47

    Well-known member
  • ඔය මොකා ආවත් ඔහොමම තමා, සමාජවාදි වැදි බන දෙසන දිසානායක උන්නැහෙත් යන සැප වාහනේ අපි දැක්කනෙ :P

    අහ් එළුසන් මලේ. කොහොමද ඉතින්. සමාජවාදේ නෙම බන් අන්න අපි වලතරයාගේ ගෙදර යනවා. උබ එනවද? මාලබෙන් උබව අපි බලාපොරොත්තු වෙනවා. අනික උබ හෙන ඇමති කෙනෙක්ගේ වැඩර් කෙනෙක් නේ :love:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    දැන් කවුද මාව ගනන් ගන්ඩ කියුවෙ,:lol::lol: උබට තියෙන්නෙ හීනමානෙ බන් :P:P

    උබව ගණන් ගන්න උබේ ෆේක් ටික ඉන්නේ.. :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහා ගෙදර කඩේ මුදලාලිටත් Hilux එකක් තියෙනවා නේ බන්. Hilax කියන්නේ මහලොකු සැප වාහනයක්ද? ඒ මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැබිච්ච වාහනේ.