1. Srilankan1

    Malaysian MH17 Aircraft Was Not Hit by a Missile, but was SHOT DOWN

    It was due to the shrapnel of the missile. It was confirmed.
  2. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    මේකනේ මල්ලි සිද්දිය. රනිල්ට පළිගැනීමේ දේශපාලනයක් නෑ. එහෙම බලනකොට මහින්ද ඊට එහා. අපේ උන්ට ඕනේ පළිගන්න හොරකන් කරන නායකයෝ මිසක් අත් සුද්ද මිනිස්සු නෙමේ. රනිල්ගේ සමහර පොලිසීස් අපේ උන්ට දිරවන්නේ නෑ. අමතක කරන්න එපා චන්ද්‍රිකාගෙන් රනිල් බලයට එනකාලේ - වෙලා තිබුන GDP එක 5% වෙනකන් අවුරුදු දෙකක් ඇතුලේ උඩට...
  3. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    මෙක තමයි අපේ වැඩිහිටියො ඒදා ඉදන් අදවෙනකම්ම කරන්නේ, ගෙටත් මේකම කරයි. ඕක බලපාන්නේ උපතින්ම SLFP හරි UNP අයට නෙමේ මචන් ඔය දෙකම මැද ඉන්න පාවෙන සෙට් එකට. ඔය සෙට් එකේන් තමයි චන්ද තීරණය වෙන්නේ.
  4. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    aWFe75aTOos ආණ්ඩුවේ කුක්කොන්ට තෙමෙනවා මෙව්වා බලනකොට :rofl::rofl::rofl:
  5. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    රනිල් කොහොමත් හොරෙක් නෙමේ. ඒක ඕනෙම එකෙක් දන්නවා. ඔය unp එකේ හිටපු ලොකු හොරු ටිකක් තමයි මහින්දට හේත්තු උනේ. කීප දෙනෙක් ඉන්නවා හොරු නෙමේ. උන් ටික තෝරලා ගත්තම රටට වැඩක් කරන්න පුළුවන්. ඔය ප්‍රතිපත්තියක් නැති උන්ව එළවලා දාන්න ඕනේ. JVP එක දැන් හැදිලා ඉන්නේ ඉස්සර වගේ නෙමේ. සෑහෙන දුර යන්න පුළුවන් අනුරලා...
  6. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    මමත් මේ හැම දාම කියන දේම තමයි මචන් උඹත් නියමෙට කියලා තියෙන්නේ. අපේ මේ රට හරක් හැම දාම හොඳ විපක්ෂයක් නෑ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ හොරුන්ටම කතිරේ ගහනවා. ගහපන්කෝ විපක්ෂෙට මොකද වෙන්නේ කියලා බලන්න. එහෙම බලනකොට මේ චන්දෙ දෙන හරක් මේ හොරු දෙගොල්ලොම සමානයි. හැම දාම හූල්ල හූල්ල ඉන්නවට වඩා කතිරේ ගහපන්කෝ...
  7. Srilankan1

    දළදා මාළිගාවේ මංකොල්ලය

    ඔව් කථාව ඇත්ත දළඳා මාළිගාවේ කෝටි ගණනක් වටිනා මැණිත් වියනත් උස්සලා හිටපු ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස මහතා විසින් ශ්‍රී දළදා මාලිගාවට පරිත්‍යාග කරන ලද රන් වියන යටින් දළදා කරඬුවට ඉහලින් ඉදිකොට තිබූ වක්‍රාකාර වියන අතුරුදන් වී ඇතැයි වාර්තා වේ. ඉහල වටිනාකමකින් යුක්ත මෙම වියනට මිල අධික මැණික් ගල්ද...
  8. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    වැස්සකට සිල්ලර කඩයකටවත් ගොඩ වෙච්ච නැති උන්ගෙන් මොන නියායවල්ද මචන්??? :rofl::rofl:
  9. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    ආණ්ඩුවට තවමත් අධෝමාර්ගය දෙන උන්ට පෙන්නේ මේ වගේ සිඟිති ආතල් තමයි. ඔය කැබ් එක ජවිපෙට අයිති එකක් මිසක් අනුරගේ පුද්ගලික වාහනයක් නෙමේ. එහෙම බලනකොට තොපිලගේ ආණ්ඩුවේ උන් අපේ සල්ලි මහා දවල් රෑ කාබාසිනියා කරන ඒවා තොපිලට පෙන්නේ නැති හැටි. උඹලට පෙන්නේ ඉඳිකටු හිල මිසක් අර ඔටුවා රිංගන හිල නෙමේ. එව්වා පෙනුනත්...
  10. Srilankan1

    අනුරගෙ තවුසන්ඩ් ටෝක් වල හැටි

    හරි හරි ඒක අපි බලා ගන්නන්. දැන් උඹ ගිහින් අර කුඩු දුමි බබාගේ කක්කි පෑන්ටි ටික හෝදලා දාපාන්කෝ. :rofl::rofl::rofl:
  11. Srilankan1

    මත්තල - wow

    පව් ඉතින් ඌගේ සිඟිති මෝඩ ආතල් ඒකනේ මචන් :rofl::rofl::rofl:
  12. Srilankan1

    මිහිපිට_දෙවිවරු

    මේ අපේ නැසීගිය සුනිමල් වෙන්න ඕනේ නැවත ගොටුකොළ වෙලා ඉපදිලා ආයේ එළකිරි එකට ඇවිත් ටින් කිරි ගාගන්නේ. :P:P
  13. Srilankan1

    මත්තල - wow

    ලොල්. හීනෙන් තමයි. බොරු කියන එකෙත් සීමාවක් තියාගනින් බන් නිකන් උඹේ ආණ්ඩුව හෑල්ලු කරන්නේ නැතුව:rofl::rofl:
  14. Srilankan1

    මත්තල

    මත්තල ගුවන් තොටුපොළේ ආදායම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද ඇති විය. ඒ, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න මහතා අතරයි. ඉකුත් මැයි මාසයේදී මිහින් ලංකා ගුවන් සේවයෙන් මත්තල ගුවන් තොටුපොළ කිසිදු ආදායමක් උපයා...
  15. Srilankan1

    ස්පයිඩර්~සිස්ටර්ස්

    ස්පයිඩර්~සිස්ටර්ස් අසල්වැසි ඉන්දියාවෙන් හරි අපුර්ව පුවතක් වර්තා වෙනවා ඒ නම් එකම පෙම්වතෙක් බෙදා ගන්නා පෙම්වතියන් දෙදෙනෙකු ගැනය. මේ තරුණියන් දෙදෙනාම සිරුරින් එකට බැඳී සිටින බව විදෙස් වාර්තා වල සදහන් වන්නේ.ගංගා හා ජමුනා යන මෙම සොහොයුරියන් දෙපළ එකම උදරයක් හා පාද යුගලක් ඇතිව එකට බද්ධ වී...
  16. Srilankan1

    Jacqueline Ge Appayak Rs:200 [Kema-Suthra prices]

    ඔව් අනේ එකත් ඇත්ත. එකයි මම කිව්වේ සෝබන කාරයොන්ටම හොඳයි කියලා. අපිට කොළඹ තියන පෙට්ටි කඩේ කෑම හොඳා. :P:P
  17. Srilankan1

    Jacqueline Ge Appayak Rs:200 [Kema-Suthra prices]

    අනේ මන්දා බන් අපේ කොළඹ සමහර උන්ගේ බොරු ෂෝ එකනේ. බස් එකේ හරි කොහේ හරි ගිහින් පාරේ අයිනේ හොඳ සිංහල බත් කඩයකින් කෑම කෑවානං බඩත් පිරෙනවා හිතත් පිරෙනවා.
  18. Srilankan1

    Jacqueline Ge Appayak Rs:200 [Kema-Suthra prices]

    ජැකලින්ම ආප්ප ඒ වෙලාවේම හදලා දෙනවා නං 200ක් නෙමේ 400ක් උනත් ආප්පයක් කනවා. මේ ජැකලින්ගේ කඩේ වෙන වෙන උන් හදන එව්වා වලට 200ක් දීලා කන්න? හුහ් :angry::angry:
  19. Srilankan1

    මිනිමරු_ස්ත්‍රි_දුශක_අපි_ඔබ_සමගයි

    පොනිමල් හදපු පේජ් එකක් ෂුවර් :yes::yes:
  20. Srilankan1

    තංගල්ල

    තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණට උගේ බල්ලෝ හතර දෙනකුට අවුරුදු 40 ගානේ බරපතල වැඩ සහිතව හිර දඬුවම් දීලා. මම නං කියන්නේ මුන්ට දෙන්න තිබුනේ මරණ දඬුවම මොකද මුන් තව ටික දවසකින් එළියට එන නිසා. එත් කරුමේ කියන්නේ අපේ රටේ මරණ දඬුවම දෙනවා කිව්වට දෙන්නේ නෑනේ.

    No contents