Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ඔබා
:P
Srilankan1
Post #4
Jul 2, 2014
Forum:
ElaKiri Jokes
ඔබා
:lol::lol::lol:
Srilankan1
Thread
Jul 2, 2014
Replies: 3
Forum:
ElaKiri Jokes
ගයාන්~අරෝෂ
යුටුබ් එකේ හෙව්වා හම්බුනේ නෑ නේ මචන්. හොයාගන්න බැරි වෙයිද වීඩියෝ එක? :sorry:
Srilankan1
Post #10
Jul 1, 2014
Forum:
ElaKiri Help
මේ Blood Report එක බලලා දෙන්නකො......
නංගි මීට පස්සේ මේ වගේ රිපෝර්ට් එකක් මේ වගේ පබ්ලික් ෆෝරම් එකක පෝස්ට් කරනකොට ඔයාගේ නම ගම වයස මකලා පෝස්ට් කරන්න. නැත්තන් දන්නවානේ මේකේ ඉන්න සමහරක් අයියලාගේ හැටි. කල්පනා කරලා වැඩ කරන්න මීට පස්සේ.
Srilankan1
Post #19
Jul 1, 2014
Forum:
ElaKiri Talk!
ගයාන්~අරෝෂ
අඩේ එහෙමද? සිරසේ හැබැයි ට්‍රේලර් එකේ ඒ සිංදුව යනවා ගයාන් කියනවා වගේ. :sorry:
Srilankan1
Post #6
Jul 1, 2014
Forum:
ElaKiri Help
ගයාන්~අරෝෂ
දන්නේ නෑ මචන් මේ දවස්වල මේ ෆයිනල් එකේ ට්‍රේලර් එක යනකොට ගයාන් මේ සිංදුව කියනවා පොඩි ක්ලිප් එකක් දානවා සිරසේ. ඒකෙ ෆුල් එක තමයි මේ හොයන්නේ :sorry:
Srilankan1
Post #4
Jul 1, 2014
Forum:
ElaKiri Help
ගයාන්~අරෝෂ
මට කව්රුහරි පින්වතෙක් මෙදා සැරේ සිරස සුපර්ස්ටාර් එකේ ගයාන් අරෝෂ කියපු සඳ තුරුලට රෑ ජාමෙට වීඩියෝ එක හොයලා දෙනවද?
Srilankan1
Thread
Jul 1, 2014
Replies: 9
Forum:
ElaKiri Help
meka dakkada
Srilankan1
Post #22
Jul 1, 2014
Forum:
ElaKiri Talk!
meka dakkada
මීට වඩා හොඳයි බන් මේක දැම්මනං :lol::lol::lol::lol::lol:
Srilankan1
Post #17
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
meka dakkada
කෝ මේ අපේ ආණ්ඩු පක්ෂේ නංගිලා ටික? මේකට මොකද කියන්නේ දන්නේ නෑ. :lol::lol:
Srilankan1
Post #15
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
meka dakkada
චා මැක්ස්. කව්ද බන් මේක ඩිසයින් කරපු එකා?? :lol::lol::lol:
Srilankan1
Post #13
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
meka dakkada
ඉන්න උන් නං මහා පොන්නයෝ. නිදහස් පක්ෂේ කියන්නේ කොච්චර හොඳ පක්ෂයක්ද? දැන් එක පොන්නයෝ රූල් කරන පක්ෂයක් වෙලා. :lol::lol::lol:
Srilankan1
Post #10
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
meka dakkada
මාත් දැක්කා අද නිවුස් වල. මුන්ගේ ගොන් පාර්ට් දැන් හොඳටම වැඩිවෙලා. ඕක වැරදිලා රනිල් එහෙම කරා නං බලන්න තිබුනා ආණ්ඩුවේ උන් පුකෙන් කහින හැටි. චාටර් බන්. ඔක්කොම සමලිංගිකයෝ වගේ. :lol::lol::lol:
Srilankan1
Post #9
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
:eek::lol::lol::lol::lol::rofl::rofl:
Srilankan1
Post #26
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
ශෂී බම්ප්
Srilankan1
Post #23
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
සිප්පි කටු ගැන නෙමේ බන්. සීෂෙල්ස් රටෙන් අපේ රටට තියන වාසි ගැනයි ඇහැව්වේ??
Srilankan1
Post #20
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
මට කව්රු හරි කියන්නකෝ සීෂෙල්ස් වලින් අපේ ලංකාවට ලැබෙන වාසි 5ක්? :D:D
Srilankan1
Post #15
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
අහ ඔය තියෙන්නේ. මට නිකමට හිතුනා. රජ පවුල දැන් ගහන ගැහිලි ඔක්කොම ඔහේ තියන බැංකු වලලු දාන්නේ. තව එකක් ඔන්න මහින්ද එක්ක විමල්ගේ ගෑනිත් ට්‍රිප් එක ගිහින්. :lol::lol::lol:
Srilankan1
Post #14
Jun 30, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
:(:(:(:(
Srilankan1
Post #3
Jun 29, 2014
Forum:
ElaKiri Talk!
සීෂෙල්ස්
ඔන්න අපේ අතිගරු රජතුමා ඒ පාර සීෂෙල්ස් වලට ගිහින් එහෙ අපේ තානාපති කාර්යාලයක්, හිමින් ලංකා ඔෆිස් එකක්, ලංකා බැංකු ශාඛාවක්, නවලෝක හොස්පිටල් එකේ ශාඛාවක් ඇරලා. එහෙ ජනගහණය 92,000 ලු. මහින්ද මේ පොඩි දූපත ආක්‍රමණය කරන්නවත් හදනවද?? :eek::eek::eek:
Srilankan1
Thread
Jun 29, 2014
Replies: 30
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom