ඔන්න අපේ අතිගරු රජතුමා ඒ පාර සීෂෙල්ස් වලට ගිහින් එහෙ අපේ තානාපති කාර්යාලයක්, හිමින් ලංකා ඔෆිස් එකක්, ලංකා බැංකු ශාඛාවක්, නවලෝක හොස්පිටල් එකේ ශාඛාවක් ඇරලා. එහෙ ජනගහණය 92,000 ලු. මහින්ද මේ පොඩි දූපත ආක්‍රමණය කරන්නවත් හදනවද?? 

පොඩි පොඩි රටවල් තමයි මුලින් අල්ල ගන්න ඕනා
දැන් බලපන් චීන්නු අපිව ආක්‍රමණය කරනවා වගේ අපිත් පොඩි රටවල් ආර්ථිකමය වශයෙන් ආක්‍රමණය කරන්න ඕනා.
මට දුක මෙච්චර කාලයක් පාඩුවේ හිටපු ඒ රටේ මිනිස්සු නරක් වෙයිද කියන එකයි

සීෂෙල්ස් කියන්නේ දූපත් ගොඩකින් හැදුන රටක්.. මාහේ කියන්නේ එහේ ප්‍රධාන දූපත.. මගේ හොඳම යාලුවෙක් එහේ හොටෙල් 1ක මැනේජර් කෙනෙක්.. ඌ එහේ නැෂනල් ක්‍රිකට් ටීම් එකටත් සෙල්ලම් කරනවා.. උන් එහේ දූපත් ලෝකේ ඉන්න සල්ලිකාරයන්ට විකුනනවා.. එහෙම විකුනපු දූපත් ගොඩක් තියෙනවලු.. මහින්දත් දූපතක් අරගෙන.. ඒක බලන්නත් එක්කලු එහේ ඇවිල්ලා තියෙන්නේ.. හිතාගනින් කොහොම ගැහිල්ලක් ගහනවද කියලා රටේ සල්ලි...

අප්පටසිරි ඇත්ත වෙන්න ඇති .මේ වගේ හිගන රටක ඡනාධිපති මෙච්චර සල්ලි කාරයෙක් වුනේ කොහොමද?මට කව්රු හරි කියන්නකෝ සීෂෙල්ස් වලින් අපේ ලංකාවට ලැබෙන වාසි 5ක්?![]()
සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි
1. මේවා යොදාගෙන විවිද නිර්මාණ කර සුද්දන්ට අලෙවි කල හැක. විශාල සිප්පිකට්ටකට පොඩි කටු 5ක් අලවා ඉබ්බෙක් ලෙස සකස් කර විකුණයි. රු500 පමණ වේ අවමය
2. මේවා පුළුස්සා අළු හුණු සකස් කරගට හැක
3. ගෙවත්තේ මිදුලට දැමිය හැක. වැස්සට මඩ නොවේ.
4. ලොකු කටු වර්ග පේන්ට් කර බිත්තියේ එල්ලීමට පුළුවනි.
5. පොඩි කටු හිල් කරල මාලයක් සේ අමුණා පළදින්න පුළුවනි.

oya thiyenne one tharan...සී-ෂෙල්ස් නැතිනම් සිප්පි කටු වලින් ලැබෙන වාසි