1. Srilankan1

    Aluthgama status

    රට ගිණි ගත්තත් අවුලක් නෑ අපේ මහා රජගේ හිනාව බලපල්ලකො :D :D
  2. Srilankan1

    Aluthgama Riots Pictures - Updating

    රට ගිණි ගත්තත් අවුලක් නෑ අපේ මහා රජගේ හිනාව බලපල්ලකො :D :D
  3. Srilankan1

    Aluthgama Riots Pictures - Updating

    Updated
  4. Srilankan1

    හම්බන්තොට~වරාය

    හම්බන්තොට~වරාය ඔන්න දැන් මහින්ද මාමි හැමෝටම එන්නලු මාගම්පුර වරායට නැවකට තෙල් ගහනවා බලන්න. පොඩි උන් ටිකක් දාලා කරපු ටීවී ඇඩ් එකක් දැන් පට්ට ගහනවා. :lol::lol::lol:
  5. Srilankan1

    Tehani Imara

    අයියෝ අද ගියානේ බන්ස්. ලස්සනට වකා වකා සිංදුව කිව්වා
  6. Srilankan1

    Tehani Imara

    සිරස සුපර් ස්ටාර් එකේ ටෙහනි ඉමාරා නංගි ගැන මොකද කියන්නේ? ලස්සන කෙල්ල, ලස්සනට සිංදුත් කියනවා ලස්සනට ඇඟත් නළවනවා. :love::love::love:
  7. Srilankan1

    සිංගප්පූරුවේ

    දවසේ කතාව මචන්.. :rofl::rofl::rofl:
  8. Srilankan1

    සිංගප්පූරුවේ

    No worries. When the right time comes lets see who has the last laugh. :lol::lol::lol:
  9. Srilankan1

    සිංගප්පූරුවේ

    It depends on how many idiots are still there :P:P:P
  10. Srilankan1

    සිංගප්පූරුවේ

    to be fare with you mate you are also one of that 5 million idiots. :):)
  11. Srilankan1

    සිංගප්පූරුවේ

    I posted a true fact and if you can't digest it my friend it's not my problem. Its simple as A,B,C. And see only you are crying here. Others has the brains to get the idea here. So who is the idiot?:P:P:P
  12. Srilankan1

    සිංගප්පූරුවේ

    කවදාවත් හැදෙන්නෙත් නෑ හැදෙන එකාට ඉඩ දෙන්නේනත් නෑ බන්. :no::no::no:
  13. Srilankan1

    සිංගප්පූරුවේ

    So who told you to post in this thread?:lol::lol::lol::lol:
  14. Srilankan1

    සිංගප්පූරුවේ

    then what are you waiting for? go for it rather than wasting your time here. :lol::lol:
  15. Srilankan1

    සිංගප්පූරුවේ

    this is nothing to do with his salary or anything. this is that he is showing us his humbleness. Same like Abdul Kalam past president of India. People should show respect to earn respect.
  16. Srilankan1

    සිංගප්පූරුවේ

    Not shopping. It is to show the people who elected by them being a humble public servant not spending lavishly on peoples hard earned tax money. You Got my point???
  17. Srilankan1

    සිංගප්පූරුවේ

    ආයෙත් ඔෆ් ටොපික්.
  18. Srilankan1

    සිංගප්පූරුවේ

    උඹ දැන් කියන ඔක්කොම ඔෆ් ටොපික්. ත්‍රෙඩ් එකට අදාලව කතා කරපන්. අනික මේක දැම්මේ ඔක්කොටම පොදුව. පක්ෂ විපක්ෂ ඔක්කොටම. ඒකනේ මම කිව්වේ මේ ත්‍රෙඩ් එක තේරුම් ගන්න පුළුවන් ඔලුවක් එක්ක මොළයක් තියන උන්ට විතරයි කියලා. උඹනේ මේ කොහෙවත් නැති ආණ්ඩුවක් ඇදලා ගත්තේ. :P:P
  19. Srilankan1

    සිංගප්පූරුවේ

    ඔව් සිරාවටම ඔලුවක් තියන මොළේ නැති උඹලා වගේ බත් කන හරක් ටිකක්. :lol::lol::lol:

    No contents