1. Srilankan1

    සිංගප්පූරුවේ

    උඹ ඔන්ලයින් හිටියත් එකයි නැතත් එකයි බන් මට. නෝ ගේම් :lol::lol:
  2. Srilankan1

    සිංගප්පූරුවේ

    උඹ කව්ද කියලා මම හොඳට දන්නවා. නිකන පීච්චන් නොවී වෙන වැඩක් බලාගනින් බන්. මෙව්වා දැම්මේ මෙව්වා බලලා හැදෙන්න ඉගෙන ගන්න පුළුවන් ඔලුවක් තියන මිනිස්සුන්ට විතරයි. :cool::cool::cool: උඹ වගේ මොලයක් නැති උන්ට නෙමේ. :rofl:
  3. Srilankan1

    සිංගප්පූරුවේ

    හා. දැන් පලයන්. :P:rofl:
  4. Srilankan1

    සිංගප්පූරුවේ

    දැන් කව්ද කිව්වේ සය්වර් කඩේ යන කථාවක්? උඹට කොහේ හරි සය්වර් කඩේකින් හොඳට කන්න හම්බුවෙලා වගේ. අනේ මේ පරණ පුළුවන් ID එකෙන් වරෙන් නිකන් පොන්ටින් ටෝක් දාන්නේ නැතුව. මොකෝ හරි නමෙන් එන්න බයද? ලොල් :lol::lol::lol:. මරු රජයේ සේවක. :lol::lol::lol:
  5. Srilankan1

    සිංගප්පූරුවේ

    අනේ නිකන් පලයන් බන් යන්න. උඹලට ඇත්ත කියනකොට රිදෙනවා. ඔව් මහින්ද උනත් සාමාන්‍ය මනුස්සයෙක්. ජනතා සේවකයෙක්. ජනතාවගේ බදූ මුදල් වලින් පඩි හම්බු වෙන නිසා මෙහෙම තමයි ඉන්න ඕනේ. උඹලා වගේ උන්ට තමයි උඹ කියපු යුසර් නේම් එක නියමෙට ගැලපෙන්නේ. මෙව්වා වත් බලලා හැදියල්ලා.
  6. Srilankan1

    මොකෝ_බං_මේ??

    ඉස්සර මුගේ ගෑණි හිටියේ මහින්දගේ ගෑණිට වඩා උඩින්. දැන් ඉතින් ගෑස් බැහැලා :D
  7. Srilankan1

    සිංගප්පූරුවේ

    මේ ඉන්නේ සිංගප්පූරුවේ අගමැති ලී හිසෙන් ලියොන්. කඩේකට ඇවිත් අනිත් සාමාන්‍ය මිනිස්සු එක්ක තමන්ගේ වාරේ එනකන් පෝලිමේ ඉන්න පින්තූරයක්. අනේ ඉතින් සිංගප්පූරුවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. :P:P:P එයාලගේ නිහතමානි කම. අපේ උන්ගේ නිවට කම. :angry::angry::angry:
  8. Srilankan1

    සිරසේ

    සිරස බම්ප්
  9. Srilankan1

    මොකෝ_බං_මේ??

    හොඳ වැඩේ මූටයි මුගේ ගෑනිටයි. ඒ දවස් වල හිටියේ පුකෙන්. දැන් පුක බිම ඇනිලා. හොඳ වැඩේ. තව ඉන්නවා කඩේ ගිය හොම්බ ඇනිච්ච සෙට් එකකුත්. පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා කියන්නේ ඕක තමයි. :D
  10. Srilankan1

    සිරසේ

    ඊයේ සිරසේ පෙන්නපු පෙරහැරේ කොහොමද මචන්ලා සුසාර දිනාලුයි, දුක්ගන්නාරාලයි නිලමෙලා වෙලා පෙරහැරේ යන්නේ?? දන්න කෙනෙක් කියපන්කො. :baffled::baffled::baffled:
  11. Srilankan1

    Karishma Kapoor Then and now. Shocking

    Then now
  12. Srilankan1

    Latest Logo Sonnayo!!!

    අපෝ උඹේ ක්ලයන්ට් මෙලෝ ටේස්ට් එකක් නැති එකෙක්. ඕකට 150ක් ද දුන්නේ නැත්තන් 1.50ක් ද?
  13. Srilankan1

    හිතට

    බම්ප්
  14. Srilankan1

    හිතට

    හිතට ගොඩක් සංවේදී පින්තූරු ටිකක්. තිස් වසරක කුරිරු යුද්ධයේදී දේ්ශය වෙනුවෙන් දිවි පිදූ ගුවන් හමුදාවේ අභීත රණවිරුවන් අනුස්මරණය කිරිමේ උත්සවයක් ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතාගේ සහභාගිත්වයෙන් ගුවන් හමුදා ඒකල කඳවුරේදී පැවැත්විණි ත්‍රස්තවාදීන් සමග...
  15. Srilankan1

    ලංකාවේ~කාපට්

    මේ වල්ගම ලොක්කගේ ගෙදරට යන පාර :D
  16. Srilankan1

    ලංකාවේ~කාපට්

    අපේ ගම් වල ඉන්න මෝඩ ගොබයියොන්ට උන්ගේ චන්ද ගන්න කරන විහිලු වැඩ මෙව්වා. මෙව්වා මහා සහ ගහන අපරාධ. මිනිස්සුන්ගේ සල්ලි. අපරාදේ. වෙන රටක මෙහෙම උනානන් මෙව්වා හදපු උන්ගේ කෑලිත් නෑ මේ වෙලාවට. මෙව්වට තමයි ප්‍රේමදාස මහත්තයා ඉන්න තිබුනේ :(
  17. Srilankan1

    ලංකාවේ~කාපට්

  18. Srilankan1

    ambaanka crowd wena bus routes monawada ubala danna?

    ඔව්වා වල ගිහින් ජැක ගහන්න නෙමේ ඔන්න. උඹට ඇට දෙකත් නැතුව තමයි බහින්න වෙන්නේ. ලොල් :lol::lol::lol:
  19. Srilankan1

    Susan Zareena is back

    අතීතෙන් gpRAmytj4-g

    No contents