එය කොච්චර ප්‍රබල ප්‍රකාශයක් වූයේද යත් බටහිර රටවල වීදිවල ගමන්ගත් වාහන මොහොතකට නැවතිනි. වඩාත් පුදුමය නම් ඒ ප්‍රකාශය මුදාහරින මොහොතේ බටහිර බලවට් රටවල් උඩින් පියාසර කරමින් තිබු අහස් යානා මොහොතකට අහසේ එකතැනම ගල්වී තිබීමයි. මේ කාහල නාදය ගැන කිසිත් නොදැනසිටි ගුවන් නියමුවො ජීවිතයේ කිසිදා මුහුන නොදුන්...