EPF ආයෝජන 6ක් මුලුමුනින්ම විකුනා දැමේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    https://www.gossiplankanews.com/2021/02/colombo-.html?m=1


    මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් 6 ක සිදුකර ඇති ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන තිබේ.

    2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී අරමුදල ACL ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, Chemanex, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මල්වත්ත වැවිලි සමාගම, සෙලාන් ඩිවලොප්මන්ට්ස් යන ආයෝජනය සම්පූර්ණයෙන් විකුණා දමා ඇත.

    අදාළ යෝජනාවලින් වන පාඩුව මගහරවා ගැනීම සඳහා මෙලෙස කොටස් විකිණීම කර ඇත.මේ අතර අරමුදල විසින් ආයෝජනය කර තිබූ ඩර්ඩන්ස් රෝහල් සමාගමේ කොටස් 250,906 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් 1,750,609 ක්, හේලීස් පීඑල්සී හි කොටස් 2,387,818 ක් සහ නවලෝක රෝහල් සමාගමේ කොටස් 2,001,775 ක් විකුණා දැමීමට ද පසුගිය කාර්තුවේ දී කටයුතු කර තිබේ.

    2020 සැප්තැම්බර් 30 වැනි දිනට අර්ථසාධක අරමුදල ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක ආයෝජනය කර තිබූ අතර එය 2020 දෙසැම්බර් 31 අවසානයේ දී වාර්තා වන්නේ සමාගම් 74 ක් වශයෙනි. මෙම සමාගම් 74 හි අරමුදල ආයෝජනය කර ඇති මුළු මුදල රු. බිලියන 83.46 ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට මේවායේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 70.80 ක් ලෙසින් වාර්තා වේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,165
    1
    58,526
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Expolanka deal

    1612430879494.png


    ACL Plastics
    1612431026895.png

    ------ Post added on Feb 4, 2021 at 3:00 PM
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කලින් විකුනලා තියෙන්නෙත් පාඩුවට...

    දැනට රු. බිලියන 83.46 - රු. බිලියන 70.80 = පාඩුව රු. බිලියන 12.66
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගම් ගානේ යනකොට කවුරුහරි ස⁣ ට යෝජනා කරයි
    අදාළ යෝජනාවලින් වන පාඩුව මගහරවා ගැනීම සඳහා මෙලෙස කොටස් විකිණීම කර ඇත.

    Monawada yako adala yojana? Mun ganja gahalada kudu gahalada mewa liyanne? 🤔
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Padu wenna widihak na. Wrong news wage. Expo lanka gatta kaleta wada godak up una December. Ekko wena stock loss athi.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    කලින් විකුනලා තියෙන්නෙත් පාඩුවට...

    දැනට රු. බිලියන 83.46 - රු. බිලියන 70.80 = පාඩුව රු. බිලියන 12.66
    කාලකණ්ණි හොරුන්ට ආණ්ඩු කරන්න දුන්නම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
    බැඳුම්කර number 2. පාඩුවෙන් වැඩි හරියක් ලාබෙ වෙලා කාගෙ සාක්කුවට ද වැටුණේ කියලා හෙව්වානං හරියටම ගේම තේරුම් ගන්න තිබුණා.
    කුණු හෝදවන්න ගන්න කුණු බයියො ලව්වා දැනටමත් රචනා ලෑස්ති කරලා ඇත්තෙ.
     
    • Sad
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,939
    113
    රජයෙ සල්ලි වලින් මුන්ට සූදු කෙලින්න හොදයි. ෆොරෙක්ස් හරි ක්‍රිප්ටො හරි තමන්ගෙ සල්ලි වලින් කරන උන්ට තමා තියෙන ඕක්කොම නීති.
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,515
    6,212
    113
    නගින shares විකුණල බහින shares ගන්නවා
    බැන්දුමකර වංචා එකෙදිත් එකෙන් තමයි බැඳුමකර මිළදී ගෙන තිබ්බෙ EPF / ETF funds walin
    share market එකේ ගේම් ගහන උන් EPF /ETF fund managers එක්ක දාන Deals තමයි
    profit එන shares share market එකේ ගේම් කාරයින්ට aduwata දීල උන් ගාව තියෙන down වෙන උන්ගෙන් ගන්නවා

    ඉබේ වෙන දේවල් නෙමෙයි
    තනිකරම Deals

    epf etf fund එකේ උන් shares වික්කොත් ඒව වික්කට පස්සෙ up වෙනවා
    fund එකේ උන් shares ගත්තොත් ඒව උන ගත්තට පස්සෙ down වෙනවා

    fund managers ල deal වලින් හම්බ කරගන්නව අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසීන්ය කරනව
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    නගින shares විකුණල බහින shares ගන්නවා
    බැන්දුමකර වංචා එකෙදිත් එකෙන් තමයි බැඳුමකර මිළදී ගෙන තිබ්බෙ EPF / ETF funds walin
    share market එකේ ගේම් ගහන උන් EPF /ETF fund managers එක්ක දාන Deals තමයි
    profit එන shares share market එකේ ගේම් කාරයින්ට aduwata දීල උන් ගාව තියෙන down වෙන උන්ගෙන් ගන්නවා

    ඉබේ වෙන දේවල් නෙමෙයි
    තනිකරම Deals

    epf etf fund එකේ උන් shares වික්කොත් ඒව වික්කට පස්සෙ up වෙනවා
    fund එකේ උන් shares ගත්තොත් ඒව උන ගත්තට පස්සෙ down වෙනවා

    fund managers ල deal වලින් හම්බ කරගන්නව අහින්සක මිනිස්සුන්ගෙ සල්ලි කාබාසීන්ය කරනව
    මුන් බයත් නැ. මොකද අපේ වහල්ලු වැදගෙන නෙ ඉන්නේ.

    හු⁣රේ දානවා ලාබයි කිව්වත් පාඩුය කිව්වත්. ඔසාමා හුරේ දැම්මේ එදා se එක වැටුන වෙලාවේ අඩුවට කොටස් ගන්න පුලුවන් ගගා
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,210
    113
    ආශ්චර්යමත් රටක
    මුන් බයත් නැ. මොකද අපේ වහල්ලු වැදගෙන නෙ ඉන්නේ.

    හු⁣රේ දානවා ලාබයි කිව්වත් පාඩුය කිව්වත්. ඔසාමා හුරේ දැම්මේ එදා se එක වැටුන වෙලාවේ අඩුවට කොටස් ගන්න පුලුවන් ගගා
    උන් තමයි මැක්කෝ. උන්ට බෝම්බ ගහලා හරි ලාභයක් එනවා නම් ඒ පැත්තට හෝයියා.
     
    • Like
    Reactions: emoji diaries