
නිදහස හම්බුනේ නැත්තන් මීට වඩා හොඳට තියෙයි කියලා හිතන්නේ කව්ද ...![]()

මමනිදහස හම්බුනේ නැත්තන් මීට වඩා හොඳට තියෙයි කියලා හිතන්නේ කව්ද ...![]()
ආව හැමෝගෙma PCR කරල තියෙන්නෙ උබල කලබල වෙන්ඩ එපා..ඔහොම පෙලපාලියෙ මාස්ක් නැතුව යන අයට නිරොධායන නීති නැද්ද Mr.A,Rohana sir??
ඇදුමයි, එන වාහනෙයි, වෙපන් වල වයසයි, හදපු රටයි අදාල නෑ, එහ්ම බැලුවොත් රටවල් 10-12ට ඇරෙන්න අනිත් එවුන්ටත් නිදහසක් නෑ.![]()