කොටස් වෙලදපොලෙ දැවැන්ත කඩාවැටිමක්

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Cabral lokka talk ekak deela CSE settle karanam oka hariyanawa. Ko pora pennawath na. Foreign tour gihin athi😂

    Stock up unama man udey pandara Twitter awilla statement ekak denawa lakunu daganna
     
    • Like
    Reactions: emoji diaries

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,623
    113
    එක්ෂිට වෙන්න ඕනේ වේලාව දන්නේ නැති එකෙක් ට කොටස් නොගෙන ඉන්න එකම හොදයි 🤩🤩
    එහෙම නොගත්තොත් කෝමද ලාබ ගන්නෙ. කවුරු හරි කොයිම වෙලාවක හරි ඇන්දෙන්න වෙනව
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Pump and Dump baby... වෙන රටක වගේ නං ඕව හොයල මැනිපියුලේට් කරවන උන්ට උකවන්න ඔතෝරිටීස් තියනව. බට් දිස් ඊස් සිරි ලංකා.. Fraud fucks are above the law.
     
    Sen-lu

    Well-known member
  • ඉතින් කියනව ආයෝජන එන්නෙ නෑ කියල. සෝමාලියන් කොල්ලකාරයෝගාව ආයෝජනය කරත් ලංකාවේ උංගාව ආයෝජනය කරයි ද මේව දැක්කම.

    ආවත් එන්නෙත් ඒවගේම කම්බ හොරු තමයි. ධම්මික දැන් උගෙ comment හමුදාව බස්සයි socialmedia වලට උගෙ ජරාව අදින්න.

    මහන්සියෙන් හොයපු සල්ලි ලංකාවේ invest කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. Stock market විතරක් නෙවෙයි මොනවටවත්
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,426
    3,801
    113
    out of fucked up land
    ඉතින් කියනව ආයෝජන එන්නෙ නෑ කියල. සෝමාලියන් කොල්ලකාරයෝගාව ආයෝජනය කරත් ලංකාවේ උංගාව ආයෝජනය කරයි ද මේව දැක්කම.

    ආවත් එන්නෙත් ඒවගේම කම්බ හොරු තමයි. ධම්මික දැන් උගෙ comment හමුදාව බස්සයි socialmedia වලට උගෙ ජරාව අදින්න.

    මහන්සියෙන් හොයපු සල්ලි ලංකාවේ invest කරන්න එපා කියල තමයි කියන්න තියෙන්නෙ. Stock market විතරක් නෙවෙයි මොනවටවත්
    Real estate is not bad imo.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඉන්වෙස්ට් කරන්න ඕන්නං US Index funds වල invest කරපල්ලා.. ෂෝට් ටර්ම් නෙමේ හැබැයි ලෝන්ග් ටර්ම් තමා ප්‍රොෆිට්. බ්‍රෝකර් කමිෂන් එකත් පට්ට අඩුයි, රිස්ක් එකත් පට්ට අඩුයි. S&P 500 බලපල්ලා...
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle
    ඉන්වෙස්ට් කරන්න ඕන්නං US Index funds වල invest කරපල්ලා.. ෂෝට් ටර්ම් නෙමේ හැබැයි ලෝන්ග් ටර්ම් තමා ප්‍රොෆිට්. බ්‍රෝකර් කමිෂන් එකත් පට්ට අඩුයි, රිස්ක් එකත් පට්ට අඩුයි. S&P 500 බලපල්ලා...
    Ustock haraha da?
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    highly manipulated market ne ban. oluwa upset ekek nam ape wage podi rata wala stocks hodai... :lol::lol: smart money and dumb money jathi deken dump money pump wechcha weleta down wenawa akulan yanna..

    mam danna ausi dial ekak innawa.. mee modaya ausi idan mehe ewilla stock market eke salli danna.. dan yanneth naa.. barata padui lu.. hahhaha...
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    ඉන්වෙස්ට් කරන්න ඕන්නං US Index funds වල invest කරපල්ලා.. ෂෝට් ටර්ම් නෙමේ හැබැයි ලෝන්ග් ටර්ම් තමා ප්‍රොෆිට්. බ්‍රෝකර් කමිෂන් එකත් පට්ට අඩුයි, රිස්ක් එකත් පට්ට අඩුයි. S&P 500 බලපල්ලා...
    US Index funds වල invest කරන්නේ කොහොමද මචන්??
     
    • Like
    Reactions: emoji diaries

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඉන්වෙස්ට් කරන්න ඕන්නං US Index funds වල invest කරපල්ලා.. ෂෝට් ටර්ම් නෙමේ හැබැයි ලෝන්ග් ටර්ම් තමා ප්‍රොෆිට්. බ්‍රෝකර් කමිෂන් එකත් පට්ට අඩුයි, රිස්ක් එකත් පට්ට අඩුයි. S&P 500 බලපල්ලා...
    Index funds වල දාන්නේ කොහෙමද මචන්
     
    • Like
    Reactions: emoji diaries

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කලින් දවස්වල එකදිගට නගිද්දි ධම්මිකගේ වත්කම් ඉහල යද්දි අපි කිව්වා මේක ඇන්දිල්ලක්, උන්ම සල්ලි පම්ප් කරලා ව්‍යාජව බබල් ගහලා වාසියක් ගන්න යන්නේ කියලා. සිරාවට හරියට ගනන් කරලා කරන පොඩි මිනිහා නන්නත්තාරයි කියලා. අන්න අද ඒක ඔප්පු උනා. දෙපාරක් වහලා.

    මේක නම් සාපයක් බං. 7 දෙනෙක් අතේ තියන වෙලදපොලක්. උබලා අපිට ඉඩක් නැ. උන් නග්ගනවා බස්සනවා.

    මේ රට හදනවාට වඩා ලේසියි ielts කරන එක.

    ow bn meka manupilated kyl mama ekane kwe bn
     
    • Like
    Reactions: emoji diaries

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,388
    3,541
    113
    ඉතින් හොදයි නේ . වැල ලෙන්නේ නැතුව කොටස් ටිකක් ගන්න හොදම වේලාව මේක . තව කඩාගෙන වැටියන් 🤩🤩🙏🙏
    මෙහෙමත් හරක්

    "Stocks are an important source of cash that corporations use to manage and grow their businesses. If stock prices fall dramatically, corporations have less ability to grow. Firms that don't produce will eventually lay off workers to stay solvent. As workers are laid off, they spend less. A drop in demand means less revenue. That means more layoffs. As the decline continues, the economy contracts, creating a recession. In the past, stock market crashes preceded the Great Depression, the 2001 recession, and the Great Recession of 2008."
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මෙහෙමත් හරක්

    "Stocks are an important source of cash that corporations use to manage and grow their businesses. If stock prices fall dramatically, corporations have less ability to grow. Firms that don't produce will eventually lay off workers to stay solvent. As workers are laid off, they spend less. A drop in demand means less revenue. That means more layoffs. As the decline continues, the economy contracts, creating a recession. In the past, stock market crashes preceded the Great Depression, the 2001 recession, and the Great Recession of 2008."
    සිරාවට බං. උත්තර දිලා වැඩක් නැති නිසා කටවහං හිටියේ. නම්දරාපු බයි මොල නෙ