1. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    අනේ මන්ද බන් අන්තිමට කොහොමින් කොහොම හරි අපිට ඉතුරු වෙන්නේ "දුක" කියන අකුරු දෙක විතරයි..:(
  2. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    ස්තුතියි කට්ටියටම වචනයකින් හරි හිත හයිය කරනවට...:):)
  3. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    අවංකවම සහතික ඇත්ත කතාව මචෝ..
  4. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    අහ්! එහෙම නම් හොදයි... අපේ සුබපැතුම් යාළුවා... :):)
  5. sudumalli2009

    ශිෂ්ණය_ගැන

    රේප්++++
  6. sudumalli2009

    Oh no! Stupid Wife

    :lol: එලස්.. රේප්++++
  7. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    බලාගෙන ගියාම අපි ගොඩක් අය එක බෝට්ටුවේ යාළුවා..:( ස්තුතියි යාළුවා වචනයට...
  8. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    ස්තුතියි යාළුවා..
  9. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    උබලගේ ආදරේට මට වගේ දුක් කරදර වෙන්න එපා කියල මම හදවතින්ම පතනවා..:love::love: ඒ උනත් සුදුසු වෙලාවක් බලල පුළුවන් ඉක්මනට ගෙවල් දැනුවත් කරන්න යාළුවා... නැත්නම් ප්‍රශ්න වැටෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්න මචන්...:yes:
  10. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    උත්සාහ කළා මචන් පුළුවන් උපරිමයෙන්... අවුරුදු හයක ආදරයක් එක මොහොතින් අමතක කරන්න පුළුවන් කමක් නෑ මට ඒ නිසා මම උත්සාහ කළා.. ඒත් වැඩක් උනේ නෑ යාළුවා... මට ඉතුරු උනේ අන්තිමට ඒ අවුරුදු හයක මතකයන් විතරයි..:(:(
  11. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    මම හිතන්නේ නෑ යාළුවා එයා මට ආයේ ලැබෙයි කියලා.. මගේ කතාව ගැන දැනගන්න ඕන නම් මේ ත්‍රෙඩ් එක ඉස්සරහට බලාගෙන යන්න එතකොට තේරෙයි යාළුවා මගේ කතාව... http://www.elakiri.com/forum/showthread.php?t=1437375&page=4
  12. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    මගේ ලොවට ඔබ සුළග වගේ ඇවිදින්... කදුළු තිලිණ කර නොකියම යන්න ගිහින්.. නොකියම යන්න ගිහින්...... :(:(:(
  13. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    ස්තුතියි යාළුවා වචනයට...
  14. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    මට කෙල්ල ගේන එක කිසි අවුලක් නෑ.. අපි දෙන්න මුලදී ඒ ගැන කතා වුනත් එක්ක.. ඒ වුනාට එහෙම කරන්න බැරි වෙන හේතු වගයක් තිබුනා.. එකයි මම මේක ලොකු කතාවක් කියලා කිවුවේ... එකයි කෙල්ල ජිවිතේ පවා නැති කරගන්න හැදුවේ.. :(
  15. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    බලාගෙන ගියාම අපි එකම බෝට්ටුවේ යාළුවා... :(:(
  16. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙන්න කියලා ඒ කෙල්ලට නොදුන්න දුකක් නෑ, විශ්වාස කරන්න.. කෙල්ල බැරිම තැන ජීවිතය නැති කරගන්නත් හැදුවා :(:( කෙල්ල බේරුණා ඒත් ඒ ගෙදරින් බුරුලක් ලැබුනේ නෑ අන්තිමට කෙල්ල වෙනස් උනා, වෙනස් කළා..:(:(:(
  17. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    හදුනා ගත්තද ඒ ප්‍රේමය ලබාගන්න වරම් නැත... :(
  18. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    කෙල්ලගේ ගෙදරින් තමයි ඒ සේරම කලේ අපි දෙන්නට වෙන්වෙන්න උනේ ඒ අයගේ වැඩ නිසයි..:(:( කෙල්ල අන්තිමට වෙනස් උනෙත් ඒ නිසයි... ඔව් මචන් පුදුම දුකක් විදින්නේ මේ නිසා... කොච්චර උත්සහාකලත් හිත හදාගන්න අමාරුයි යාළුවා තවම... :(:(
  19. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    මේ මේ උබ පිස්සු හදාගන්න එපා පුවී මාව ඉතුරු කරන එකක් නෑ..:no::no: කතා කරන්න දෙයක් නෑ බන් මම පිස්සු නොවැටී මෙහෙමවත් ඉන්න එක ගැන පුදුමයි..:(:(:(
  20. sudumalli2009

    ඔයා මට අහිමිවුණා....

    එක ලොකු කතාවක් බන්.. :( ඒ කතාවේ අවසානය තමයි අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල මට නැති උන එක.. ඒ කෙල්ලා වැරදිත් නෑ මම වැරදිත් නෑ.. ඒත් අපි දෙන්නට අපි දෙන්න නැති උනා අන්තිමට.. :(:(:(

    No contents