එයාට තේරුණා එයාලගේ ගෙදර නිසා එයාට මාව ලබාගන්න වෙන්නේ නෑ කියල එයා එක මට කිවුවා.. මම එයාට ඉඩ දුන්නා.. එත් එයාට මාව නැතිව ඉන්න බැරි උනා ඒ නිසා එයා එයාගේ ජිවිතේ නැති කරගන්න හැදුවා.. හොස්පිටල් නවත්තන්න තරමටම.. මම නම් එදා හොදටම අඩුව බන්.. මම හොදටම බැන්නා එයාට මෝඩ වැඩ කරන්න එපා කියලා.. ඊටපස්සේ එයාට හොද...