ඒ කොල්ල ගොඩක් සල්ලි වියදම් කරලා කෙල්ලගේ පවුලේ අය අල්ලාගෙන හිටියේ.. විශේෂයෙන් කෙල්ලගේ තාත්තව.. කෙල්ලගේ ගෙදර හැම තීරණයක්ම ගන්නේ තාත්තා... ඒ නිසා තාත්තගේ කැමැත්ත ඒ කොල්ලට දෙන්න, නැත්නම් මගේ කිසිම වරදක් නෑ බන්... කෙල්ලගේ අම්ම නම් මේ ලගක් වෙනකම්ම මට කැමැත්තෙන් හිටියේ... එක අම්ම කියල තිබුනත් එක්ක...