සුබ උන්දිනයක් ජනාධිති උතුමාණෙනි..!!
අවුරුදු 72 ක් කියන්නේ ඉතිං, පිනක් දහමක් කරන් ඉන්න ඕන කාලේ. පව් ඉතිං. මේ ඔක්කෝම අපි හා අපේ ඉදිරි අනාගත පරම්පරාව වෙනුවෙන් නේ.
මෙයාට 72 යි නම් අනිත් තුන්දෙනා 80 ට කිට්ටුත් ඇති.
අවුරුදු 100 වෙනකම්ම මේ මහා හෙළදෙරනේ, ජනාධිපති ලෙස වැජබීමට සියලූ සකල හුධි ජනයාගේ...