1. -333-

    මෙහෙම කරන්න බැරිද?

    එතකොට කොමිස් දෙන්නේ ? මාටිය ගහන්නේ? ඒවයි බලන්න ඕන. නැතුව අනිත් ඒව වැඩක් නෑ.
  2. -333-

    UN ekata yawanna one mewa nan shit

    ඕවා ද්වසකට කොච්චර වෙනව ඇද්ද? එළියට එන්නේ බොහොම කලාතුරකින් නේ. මම දන්න එක පවුලක් ඉන්නවා , උන් අන්තිමටම රට දාල ගියා. ගෙදෙට්ට පැනපු හොරෙක් ගැන පැමිණිලි කරන්න ගිහින් අන්තිමටම රටත් දාල යන්න උනා.
  3. -333-

    Munwa sure da?

    COD ගෙන්න ගන්න එක තමා හොඳ. මාත් site එකකින් බඩු වඟයක් දාල දන් සති 2 කට වැඩි. තවම නෑ. කිව්වේ නම් උපරිම දවස් 3 හම්බ වෙනවා, අපි කොහොමත් විතින් නෙක්ට් ඩේ ඩිලිවරි කරනවා කියල. ඒත් තවම බඩුත් නෑ , සල්ලිත් නෑ. FB, Google reviewth ඔක්කොම හොදයි.
  4. -333-

    මාමියගියොත්මාකළකී දෑ ආදර්ශයක් කර ගන්න..- චන්ද‍්‍රිකා

    මොකා , මොනව කිව්වත් අදටත් බහුතරයක් තියෙන්නේ ඔය ගෑනිගේ කාලේ ගෙනපු වෙප්පන්. අනිත් එවුන් වගේ secand හැන්ඩ් නෙමේ. ගෙනාව ගොඩක් ඒව බ්‍රෑන්ඩ් නිව්. මෙයාව කෑවේ මෙයාගෙ වටේම හිටිය අයයි, මෙයාගෙ බීමත් කමයි.
  5. -333-

    බඩු ගහපන්

    දන්නෝ දනිති. අද කාලෙ උන් හොදයි. උන් බඩු ගහනව. ඉස්සර එවුන් අමු කුජීතයි. වෙන ඒවන්ගේ ගෑනු උස්සලා ගැහුවේ.
  6. -333-

    [SELLING] MSI RTX 2060 SUPER™ ARMOR OC 8GB

    5000 ට කරනවානම් කරමු. යාලුවට කරන උදව්වක් විදියට 5000 ට ගන්නං. ගෙදෙට්ට cash ඔන් diliver කරනවද? ඕක දාල zoom දැම්මාම කාටූන් වගේ අනිත් පැත්තේ උගන්නන එකා පේනවද? එහෙමනම් පොඩි එකාට cartton එකක් කියලා ඉස්කෝලෙ වැඩ දාල දෙත හැකි.
  7. -333-

    Place to Repair Deep Scratches in a Car

    Keen Auto - Delkada මේ ගොල්ලොන්ගේ FB page එක බලන්න. ෆොටෝ ගහල යවන්න. එත කොට ඔක්කෝමටම යන ගාන ඒවයි.
  8. -333-

    බූරුවො-තුන්දෙනා-පැමිණෙයි

    කොහොමද? ෆුල් ගෑම්මෙන් යන්නේ. අපි නැතුව ආහ් ගහල පෙන්නපංකෝ වගේ. අද ටිම් එක දාල තියෙන්නෙ ත් මුන්ටම support එකට. Bowllers ල 8 ක් දාල.
  9. -333-

    මෑච්නන් මොනවද බ්‍රො සිගරට් එකක් ගහල ආතල් එකේ ඉමු - dickවල්ල & බින්දුසාර @ Durham

    අද ටිම් එක හදලා තියෙන්නේ bowllers ල 8 ක් දාල. මුන් පෙන්නන්න හදන්නේ අරුන් තුන් දෙනා නැතුව බෑ කියලා. පට්ට ම චටර්. ඔක්කොම එවුන් අරුන් ට support වගේ...
  10. -333-

    උපේක්ෂාගෙ ගැටේ

    හොදට ම කලේ අකලංක ගනේගම තමයි.
  11. -333-

    Island wide Pickup and Delivery

    පික් මී???
  12. -333-

    Australia Family Migration

    පෙනන්න නෑ නේ. Business background prove කරලා business plan එක aprove කරගෙන one මිළියන් ඉන්වෙස්ට් කරන්න ඕන. ඊට පස්සේ 3 years perform කරන්න ඕන. Invest කරන business එකේ valuation එක one මීලයන් වෙන්න ඕන. ගාන අඩු නම් කොන්දේසි වැඩි. 5 milion වගේ නම් වැඩේ ලේසි. ගොඩක් Agent ල කරන්නේ develop කරගෙන යන ඒව...
  13. -333-

    Australia Family Migration

    උනුත් offshare තවම දෙන්නේ නෑ. Student විතරයි ගන්නේ. අනිත් ඔක්කොම ඇතුලේ ඉන්න අයට දෙන්නේ.
  14. -333-

    බිංදුව වැරදි කරල නැතිලු.

    කුසල් පෙරේරා, අකිල ධනංජය, ලහිරු කුමාර ත් උන්ගෙම සෙට් එකේ කියල දාල තිබ්බා.
  15. -333-

    Australia Family Migration

    Valuation ඇන්ඩ් Joint business පර්ට්නාර්ස් සීන් තමා.
  16. -333-

    Made in Sri Lanka - software / systems

    ඔහොම ලිදේ දාන්න එපා. Business නැති කොට මේකෙන් හරි ගේමක් ගහන්න හදන්නේ. පව් යකූ..
  17. -333-

    Australia Family Migration

    Business/Investment visa ද? ලංකාවේ කරන අය අඩුයි. Reputed International Agent කෙනෙක් හොයා ගන්න. 1 මිලයන් AUD ද කොහෙද ඕන වෙන්නේ. හොඳ Agent ල half මිලියන් වලින් ගොඩ දාල දෙන සීන් එකක් තිබ්බා.
  18. -333-

    මෑච්නන් මොනවද බ්‍රො සිගරට් එකක් ගහල ආතල් එකේ ඉමු - dickවල්ල & බින්දුසාර @ Durham

    Amasin ට මුන් බඩුවක් සෙට් කරලා, මදි පාඩුවට amasin ට ත් පුක් පාර දීලා එයි. Amasin කාරය ඇවිත් මේකේ tread දායි, ජේවිතෙට වත් ලැබිලා නැති අමුතුම ආකාරයේ සැපක් හම්බ උනා කියල.

    No contents