Daraz එකේ බිස්නස්

Mandhawa nimal

Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    Darz එක දැන් ලන්කාවෙ online market එක තනිකරම අල්ලලා තියෙන්නෙ. උබල හිතන්නෙ උන්ගෙ දවසක Business Turnover එක කීයක් වගේ ඇතිද? 50 Million වගේ ඇති ද ? .

    ගිය සතියෙ මන් phone එකක් ගෙන්නුව deliver කරන්ඩ ආපු එකා ආවෙ threeweel එකක ඌ දවල් 2.00 ට මගෙ පාර්සල් එක දුන්නෙ . ඌ ගාව තව පාර්සල් 150- 200 ක් තිබ්බ ඒ දවසෙ බෙදන්ඩ . හිතපන්කො ඉතින් කොච්චර බඩු විකිනෙනව ඇති ද?
    ඔව් ඕයි.bike එකේ එන එකත් එන්නේ යුද්දෙකට යන්න වගේ තඩි bag එකක් දාගෙන😂
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕකුන් ඩිලවරි එකෙන්ම මාර ගාණක් හොයනවා.. එකම තෑනට වුනත් හෑම එකටම වෙන වෙනම චාජ් කරනවනේ
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ww.jpg

    https://en.wikipedia.org/wiki/Daraz
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,832
    17,829
    113
    Darz එක දැන් ලන්කාවෙ online market එක තනිකරම අල්ලලා තියෙන්නෙ. උබල හිතන්නෙ උන්ගෙ දවසක Business Turnover එක කීයක් වගේ ඇතිද? 50 Million වගේ ඇති ද ? .

    ගිය සතියෙ මන් phone එකක් ගෙන්නුව deliver කරන්ඩ ආපු එකා ආවෙ threeweel එකක ඌ දවල් 2.00 ට මගෙ පාර්සල් එක දුන්නෙ . ඌ ගාව තව පාර්සල් 150- 200 ක් තිබ්බ ඒ දවසෙ බෙදන්ඩ . හිතපන්කො ඉතින් කොච්චර බඩු විකිනෙනව ඇති ද?
    Dawas kiyak giyada macho enna?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    kapruka ekaat gini ganan wlta badu wikunalanm kwdawath ookta shot ek denn bha...

    dntm daraz ek mini aliexpress ekk wge.. nthi deyk nthi thram..
    ඒ උනාට කෑම ජාති නැති එක කප්රුක උන්ට වාසි. මොකද ගොඩක් එවුන් තවම කේක් එහෙම order කරන්නේ කප්රුකෙන්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Daraz eka me taram hoda wenna hethu godak thiyenawa..
    1) business eka customer focus karala tiyenne..Customer is king theory eka..
    2) Daraz eka nisa godak individual sellers lata godak sales wadi una..
    3) Hema delivery ekakatama time line ekak tiyenawa..eka paninawa kiyanne sellerta / delivery branch ekata case.

    Kapxxka eke tibba monopoly eka kaduwa niyameta...un wage high rates walata danne na....Anyway daraz service eka nam hodai..
     
    • Like
    Reactions: NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඔය ග්මන්ම. හොද FM තියන bluetooth තියන හොද speaker එකක් කොටාන පලයල්ලාකෝ 😃😃😃
    1000ට 2000ට තියෙන ඒවා ගන්න එපා. අපෙ අයියා daraz එකෙන් ඇරගෙන. මට ගෙනාපු දවසෙම පොලේ ගහන්න හිතුනා. FM අහුවෙන්නේ නෑ. සද්දේ බල්ලෝ බුරනවා වගේ.දැන් ගන්න එකම ප්‍රයෝජනේ Clock එකක් විදිහට තියන එක විතරයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    1000ට 2000ට තියෙන ඒවා ගන්න එපා. අපෙ අයියා daraz එකෙන් ඇරගෙන. මට ගෙනාපු දවසෙම පොලේ ගහන්න හිතුනා. FM අහුවෙන්නේ නෑ. සද්දේ බල්ලෝ බුරනවා වගේ.දැන් ගන්න එකම ප්‍රයෝජනේ Clock එකක් විදිහට තියන එක විතරයි.
    ඒක තමා මත් බැලුවේ කවුරු හරි පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද කියලා. 👍👍👍
     
    • Like
    Reactions: NRTG and chande