1. -333-

    Pathetic Sri Lankan Cricket Players - video

    උන් දන් නැ වගේ තවම, match 3 ම පරාද විත්තිය. හදේ ඉන්නේ.. හදේ..
  2. -333-

    චුලක්ෂි ට

    ඉතා වැදගත් ප්‍රශ්නයක්
  3. -333-

    Best Online Clothing Store For Mens??

    ටී ශර්ට් re publican තමා තියෙන්නේ. tshirtrepublic.lk වැඩි collection එකක් නම් නෑ. එකම ඒව එක එක පාටින් ගන්න තියෙනවා.
  4. -333-

    මේවනෙ යකෝ සැප

    අපිත් ගෙන්නන්න ගියේ 257 ක්. උන්ගේ ඉන්නේ 50 ට අඩුයි. එහෙම බැලුවොත් අපේ අය කොච්චර සතුටින් සැපෙන් ද?
  5. -333-

    Five star hotel වල වතුර කපපුවාම මොකද කරන්නේ

    10000 l water tank 5 ක් තිබෝත් ගේමක් ගහත හැකි.
  6. -333-

    Spa and Badu contacts

    ඔන්ලයින් වෙබ් cam වලින් වැඩේ යනවා. 3 / 4 දෙනෙක්ම ළමයාට ඉගෙන ගන්න කියල ෆෝන් ඉල්ලුවා. බලද්දී මේවටත් අරගෙන, ළමයි ගේ ඉගෙන ගන්න වැඩ වලටත් ගන්නවා. පව්. මේ වෙලාවේ අසරණ වෙච්ච ජිවිත
  7. -333-

    පන්සලට Tile

    Tihariya
  8. -333-

    එක එක OS දාන්න හොද ලැප් එකක්

    මටත් ආස හිතුනා. ඒත් උඩ දෙවිනිය ට දාලා තියන කොමෙන්ට එක ඇත්ත කියලා හිතුනා නිසා වැඩේ අත්හැරිය.
  9. -333-

    අහෝ cricket 🏏 අපි වැටිච්ච තැනක් 🤐

    අද ගහයි දොබෙන් යන්න. 200++ ගහයි. 😀
  10. -333-

    මෙහෙම පුලුවන්ද මිනිස්සු ගෙනියන්න

    පුළුවන් ඇති. එකනේ ඔය ගෙනිහින් තියෙන්නේ. (02)
  11. -333-

    අපේ රටේ ගෑණු

    Chinese හෙන 6 x 4 උනුත් දැන් ඉන්නවා. ඉස්සර තමා පොඩි කොට එවුන් චිනේ හිටියේ.
  12. -333-

    online payments

    Frimi
  13. -333-

    kapruka

    ලෝකම හොරු. මගේ 4700 ගානකට පොල්ල තිබ්බා. පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරාම උන්ට හොරා doxument යවනවා refund කරා කියලා. ලොකම හොරු ටිකක් ඉන්නේ. දැන් daraz නිසා කෙලවෙලා හොඳටම ගසා කනවා ඇති. ගන්නනම් එපා. කෙලවෙනවා.
  14. -333-

    දුමින්ද නිදහස් කිරිම අගයමු.

    ඕක හැමදාම කොල ටිකකුයි , ෆයිල් ටිකකුයි උස්සගෙන උසාවි ගිහින් වටයක් දාල එනවා. ඕක දාපු එක නඩුවක් වත් නෑ. ජේවීපී එවුන් හැම එකටම, මානව හිමිකම් නඩු දානවා වගේ තමා. අපරාධ නඩු දන්නේ නෑ කවුරුත්, කාටවත්. මොකද චෝදනා බොරු වුණොත් අනිත් පැත්තේ එකාට කෙල වෙනවා. හැම එකාම අන්දන එක නම් සුපිරියටම කරනවා.
  15. -333-

    BREAKING: Russia says warning shots fired and bombs dropped in path of UK Royal Navy destroyer ship

    කොහේවත් හිටිය එංගලන්තේ මොකෝ මේ ගේමක් දා ගන්න යන්නේ? ඔන්න ඇමරිකාව නම් කාමක් නෑ.
  16. -333-

    Ali express ekata oluwa wadilada?

    Den oya mokak da wenama third party Currier service aekaking ney da aewanne..
  17. -333-

    මේ ඩෙක්ස්ටොප් එක හොඳද කොල්ලනේ ?

    අඩෝ ඔන්ලයින් දැම්මාම උන් හදලා ගේදෙටම දීලිවර් කරනවද? ඩිලිවරි චර්ජ්ස කොහොමද?

    No contents