මගේ එකේ Assassin's Creed 2, Call Of Duty Black Ops, Just Cause 2, GTA 4, Crysis 2 වගේ ඒවා ගහන්න බෑ කියලා ඔය site එකෙන් පෙන්නනවා:no::no:...ඒ වුනාට ඔය කිව්ව හැම ගේම් එකක්ම Slow නැතුව කිසිම හිරවිල්ලක් නැතුව අපූරුවට වැඩ කරනවා:):)......මගේ තියෙන්නේ Intel On Bord VGA එකක්:dull::dull:...Core i3 2100 HD...