පොඩි උදව්වක් ඕනේ
මම PC එකක් ගන්න තනිකරම උඹලගෙන් තමා උදව් ගත්තේ....ඒවට බොහොම ස්තූතියි.
ඒකටම තව පොඩි උදව්වක් බලාපොරොත්තු වෙනවා.මට හොඳ VGA Card එකක් ගන්න ඕනේ.
සිරාවටම 15,000 -20,000 අතර ගන්න පුළුවන් හොඳ VGA Card එකක් මට Suggest කරනවද තරහා නැතුව........!!!!ලොකු උදව්වක් මචංලා........
GTX 450 නැතුව වෙන මොනවද තියෙන්නේ??

GTX 460 ගණන් වැඩි බන්...

එච්චර ගණන් නැති හොඳ Performance තියෙන VGA Card එකක් ගැන හොයලා කියපල්ලා....
ATI Radeon වුනත් කමක් නෑ....හැබැයි Games වලට හොඳට Support කරන්න ඕනේ....
දන්නේ නැති අය තරහා නැතුව Bump එකක්වත් දාලා යන්න
බොහොම ස්තූතියි

ATI 5770 wage ekak ganna puluwan oyage budget eke hatiyata.
memory eka balanna one ape monitor eke size ekata and api mona res ekatada game eka play karanna balaporotthu wena widihata
natthan monitor eke res eka max enne 1280x1024 nam 512MB wage VGA ekak hondatama athi!
i mean u will be able to play almost every game at the highest settings possible....