ඉතින් බං...උඹ මේ වගේ ගොං කතාවක් කියලා ත්‍රෙඩ් එකක් දැම්මම...අනිත් එවුන් කට පියන් ඉදීයි කියලා හිතුවද?:lol::lol:
උඹ උඹේ ආගමට ආදරෙයි වගේ තමා හැමෝම තමන්ගේ ආගමට ආදරෙයි...උඹ ඕක ආගම් භේදයක් ඇදලා ගන් නැතුව දැම්මා නම්.උඹටම බලා ගන්න තිබ්බා කට්ටිය ඔය වගේ රිප්ලයි කරයිද නැද්ද කියලා...:lol::lol:
ඉතින් බං...