1. ^Night Fury^

    Music Help

    මචංලා මම නම් සංගීතය ගැන වැඩිය දන් නැති කෙනෙක්...මට දැන ගන්න ඕනේ සිංහල Chords වලට අනුරූප English Chords මොනවා ද කියලා උදා : ස = C අන්න ඒ වගේ අනිත් Chords ටිකත් තරහා නැතුව කියනවද?? මම දන්නවා එළකිරි එකේ Music වැඩ්ඩෝ ඉන්නවා අනිවාර්යෙන්..ඒ නිසා පොඩ්ඩක් මට මේ උදව්ව කරලා දෙන්න :D:D
  2. ^Night Fury^

    උදව්වක් ඕනේ ‍යාළුවනේ

    උදව්වක් ඕනේ ‍යාළුවනේ ඔයාල දන්නවා ඇතිනේ WinRar ගැන...දන්න කවුරු හරි ඉන්නවා නම් මට කියලා දෙනවද Higher Compression Ratio එකක් ඇතුව File එකක් පොඩි Size එකකට Compress කරගන්නේ කොහොමද කියලා?? 1.5GB file එකක් 800MB කරගන්න වගේ.....හදිස්සි වැඩකට මේක ඕනේ...අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඉක්මනට කියලා...
  3. ^Night Fury^

    sweet girls & boys

    යකෝ පික් එක කලු සුදු නම් ඔය රතු පාටයි...නිල් පාටයි එහෙම පේන්නේ කොහොමද>>??? :rofl::rofl:
  4. ^Night Fury^

    sweet girls & boys

    හරහට ඉරි තියෙන ටී ෂර්ට් එක ඇඳන් ඉන්න කෙනා ද?? Its a total guess හරිද :P
  5. ^Night Fury^

    SOYSA!!!! WAREN!!!!!!!!!!!!

    :rofl::rofl:
  6. ^Night Fury^

    ඉස්කෝලෙ ෆන්

    වචන නෑ බං :(
  7. ^Night Fury^

    තාමත් එහෙමයි

    වාව්...මැක්සා මචං...උඹට හොඳ හැකියාවක් තියෙනවා වගේ කවි ලියන්න..... :) :) Rep+
  8. ^Night Fury^

    How to Detect Hidden Camera in Trial Room?

    Thanks dude Rep+
  9. ^Night Fury^

    Very rare pictures of Ruwanweli seya pinkama...

    සාදු සාදු සාදු!!!
  10. ^Night Fury^

    බැන්ඳට පස්සේ- (movie scene of Pyaar Ka Punchnama)

    hahaha patta ban :lol::lol::lol::lol:
  11. ^Night Fury^

    කෙල්ලොත් වසායි

    meka kunfu shot ekak nemei ban...meka wrestling wala thiyena back brop kiyana move ekak :)
  12. ^Night Fury^

    ඇමරිකාවේ මෝඩයන්

    lole lol qwalu :P
  13. ^Night Fury^

    Mokada mee

    Tho kalin dapu post walata kattiya kemathi nathi nisa umbata -rep dila...honda post dammoth +rep hambela ayeth oya kotuwa nil pata wei......honda post daanna daanna nil kotu gaanath wediwei...maximum up to 11
  14. ^Night Fury^

    නියම විඩ්යෝ එකක්....

    බැලුවා....මරු බං ඒක....දුක හිතෙනවා හරියට :(
  15. ^Night Fury^

    මාර කෙල්ලෙක්නේ බං!!!!

    :shocked::shocked: :no::no::no:
  16. ^Night Fury^

    මාර කෙල්ලෙක්නේ බං!!!!

    කෙල්ල ටිකක් කට්ටයි බං ඒ අතින් නම්. වචනයක් ගන්න හෙන ගේමක් දෙන්න දෙන්න ඕනේ:D
  17. ^Night Fury^

    මාර කෙල්ලෙක්නේ බං!!!!

    එකපාරම එහෙම අහන්න බෑනේ බං....අනික මෙයා තේරුනත් නොතේරුණා වගේ ඉන්නවාද දන් නෑනේ??

    No contents