ලව් හෙල්ප් එකක්.........ඔන මචන්...........Please........
මචන් මට සිරා ලව් කරන කෙල්ලකේ ඉන්නව......ඒකිව මන් මැරි කරන්නයි හිතන් ඉන්නේ.....

නමුත් මෙ ගිය සතියෙ අහම්බෙන් වගේ මට තව කෑල්ලක් සෙට් වුනා....ලව් කරල බූට් කාපු එක්ක.

..........නිකමට වගේ කතා කලේ දැන් එකි මට කෝල් කරනව ඉවරයක් නෑ.....මම ඒකිට කියුව මට ගර්ල් කෙනෙක් නම් ඉන්නව කියල....එත් කතාකරන එකනම් නතර කරන්නේ නැ.............තාම දවස් 3යි කතා කරල...ඊයේ මාව මීට් වෙන්නත් ආව.

........දැන් 2ම කරගෙන් යන්න වෙලා තියෙන්නේ......2ම කරගෙන යන්නද??????????
මොකද බන් මන් කරන්නේ...................

මචන් මට සිරා ලව් කරන කෙල්ලකේ ඉන්නව......ඒකිව මන් මැරි කරන්නයි හිතන් ඉන්නේ.....

නමුත් මෙ ගිය සතියෙ අහම්බෙන් වගේ මට තව කෑල්ලක් සෙට් වුනා....ලව් කරල බූට් කාපු එක්ක.

..........නිකමට වගේ කතා කලේ දැන් එකි මට කෝල් කරනව ඉවරයක් නෑ.....මම ඒකිට කියුව මට ගර්ල් කෙනෙක් නම් ඉන්නව කියල....එත් කතාකරන එකනම් නතර කරන්නේ නැ.............තාම දවස් 3යි කතා කරල...ඊයේ මාව මීට් වෙන්නත් ආව.

........දැන් 2ම කරගෙන් යන්න වෙලා තියෙන්නේ......2ම කරගෙන යන්නද??????????මොකද බන් මන් කරන්නේ...................

mu rata harakek 