1. Srilankan1

    2015 ඡනාධිපති කවුද?

    මහින්දයාම තමයි ආයේ දෙකක් නෑ. නාමල් බේබි තාම පැම්පි අඳින නිසා තව ටික කාලයක් යයි රජ පුටුවට එන්න. මහින්දට පස්සේ ආණ්ඩුව ඇතුලෙම උන්ගේ ලොකු උන් කේස් අදිනවා ෂුවර්. තව අපේ මේ ඉන්න මැටි හරක්, එළදෙන්නු රජතුමාට කෙලෙහිගුණ දක්වලා ඉවර නෑ. :lol::lol::lol:
  2. Srilankan1

    දුර්ලබ රජ ගෙදරක පින්තූර ටික..

    ලංකාවේ ඉන්නේ වාසනාවන්තම පවුල. අපේ නඩුකාර ලොක්කත් ගිහින් ඉන්නේ. අනේද කියන්නේ. ඔක්කොම නීතිය අල්ලේ. :P:P
  3. Srilankan1

    meya den nakiyai neda!

    හපෝ බන්. අලුත් අවුරුද්ද ඉවරයි මේක දැකලා. සයිස් එක අම්මෝ. කොට්ට මෙට්ට ඕනෙම නෑ. දැම්මොත් ආයේ හොයාගනත් බැරිවෙනවා :P
  4. Srilankan1

    Happy New Year

    එසේම වේවා. ජය ශ්‍රී
  5. Srilankan1

    ෂර්ලොක්~වොට්සන්

    ෂර්ලොක් බම්ප්
  6. Srilankan1

    ෂර්ලොක්~වොට්සන්

    ෂර්ලොක්~වොට්සන් උනුත් දන්නවා මහා එකාගේ හැටි. හැබැයි මුන්ට චන්දෙ දෙන උන් තමයි බබාලා :lol::lol::lol:
  7. Srilankan1

    ශ්‍රීලංකන්

    නෑ නෑ. නිවුස් එකේ හැටියට අවුරුද්දක් ඇතුලත තමයි ඕක වෙන්නේ. දැනට ඕක වැඩ. ග්‍රවුන්ඩ් කරලා නෑ
  8. Srilankan1

    ශ්‍රීලංකන්

    ඔව් ඕක A340 එකක්. තෙල් බොන එකක්. ඕකටත් අපිම තෙල් ගහන්න එපැයි මේ කාලකන්ණි සෙට් එක යන යන තුප්පයි රටවල් වලට. අනික යන්නෙත් හෙන හොරු නඩේකුත් එක්ක. :angry::angry:
  9. Srilankan1

    ශ්‍රීලංකන්

    මැදමූලන රාජපක්ෂ රෙජීමය තම පුද්ගලික ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකන් එයාර් ජාතික ගුවන් සේවය සතු ගුවන් යානයක් සුපිරි යානයක් ලෙස අභ්‍යන්තරය මොඩිෆයි කිරීමට කටයුතු ආරම්භ කර ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. මෙලෙස මොඩිෆයි කිරීමට යොදාගෙන ඇති යානයේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි අංකය 4R-ADF. වන අතර එය ඒ 340...
  10. Srilankan1

    SF

    මචන් උඹට වැරදුනා. මමයි ඌයි කොහෙත්ම එක නෑ. ඌට කොන්දක් නෑ වැරදි දැක දැකත් ඒවා සාධාරණීය කරන එකට, මම එහෙම නෑ. SF ගේ කැමති දේවල් තියනවා. තව SFට සාක්කු පුරවගන්න ඕනේ නං එයා මෙච්චර බල බල ඉන්නේ නෑ මචන් කලින්ම ඒක කරගෙන. තව එකක් උඹ කියනවා වගේ මද්‍යස්තව හිතුවොත් කවදාවත් රට ගොඩ යන්නේ නෑ. උඹත් චන්දෙ දාන්නේ...
  11. Srilankan1

    SF

    :yes::yes::yes:
  12. Srilankan1

    SF

    :):):):)
  13. Srilankan1

    ජනතා විශ්වාසය තහවුරු වුණා-ජනපති

    දැන් ඉතින් අද අඩු උන චන්ද ගොඩට දුකේ උඹ මොකෝ බන් මේ ඉතිහාසෙට ගිහින්? එකෙන්ම පේනවා බොලාට රිදිලා තියන තරමක්. 12 වෙන්නත් එනවා එත් ඇහැරිලා නිවට කම ප්‍රදර්ශනය කරනවා. ලැජ්ජයි බන් උඹලා ගැන. :lol::lol::lol::lol:
  14. Srilankan1

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    සිරාවට? ආණ්ඩුවට ලක්ෂ 247103 අඩු වෙලා ඒක කොළ එළියක් ලු. ලොලේ ලෝල්ස් බන්.:lol::lol::lol:
  15. Srilankan1

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    හා එතකොට ආණ්ඩුවට කොළ එළියක්ද අද චන්ද අඩු උන එක? ලොල් බන් උඹලගේ නිවට කම. :lol::lol::lol::lol:
  16. Srilankan1

    ජනතා විශ්වාසය තහවුරු වුණා-ජනපති

    6ක් නෙමේ බන් වැඩි කල් යන්න කලින් මේ ආණ්ඩුව මිනිස්සු අතරේ චා වෙනවා. දැනට එහෙම වෙන්න පටන් ගෙන ඉවරයි. හැම දාම උඹලට කොටි, යුද්දේ, ජෙනිවා විදුලි පුටු, පපුවට ගහ ගන්න ඒවා, ළමයි වඩාගන්න ඒවා, මහින්දගේ උඩු රැවුල, සාටකේ මාර්කට් කරන්න බෑ.
  17. Srilankan1

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    ඇයි යකෝ 2001 මතක නැද්ද ආණ්ඩුව පෙරලුනේ. :lol::lol::lol::lol:
  18. Srilankan1

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    සන්ධානේ කොහෙද කවදද බන් අවුරුදු 20ක් කරේ? 2004 නේ බන් සන්ධානේ හැදුනේ. :lol::lol:
  19. Srilankan1

    JVP සහෝදරවරුන්ට මාගේ බලවත් ශෝකය!

    ඕකම තමයි බන් මාත් මේ නිවට හිවල්ලුන්ට කිව්වේ. ඒත් මුන්ගේ නිවට කම ඔලුවටත් උඩින් ගිහින්. පිළිගන්නෙම නෑ මුන්ට චන්ද අඩු උනා කියලා. දුක තමයි බන්. පව් කියලත් හිතෙනවා. :lol::lol::lol:

    No contents