තමුන්ගේ සහ තමුන්ගේ ගොලබාලයින්ගේ මඩිය තරකරගන්න උත්සහ කරන, වංචාකාරී, දුෂිත, හරිහමන් අද්යාපන මට්ටමක් නැති, හරිහමන් බුද්ධියක් නැති, පාතාලය හා සම්භන්ධ , මත්ද්‍රව්‍ය හා සම්භන්ධ , චන්ද දායකයින්ට ගෞරව නොකරන, ප්‍රිය වචන කතා නොකරන, කොමිස් ගසන, අල්ලස් ගන්නා, රටේ සිවිල් නීතියට ගරු නොකරන , ඇතුළු මෙකී නොකී තවත් දහසක් වංචා දුෂණ හා සමාජවිරෝදී ක්‍රියා වලට සම්භන්ධ සත්ගුණවත් චන්ද අපේක්ෂකයින් වෙනුවෙන් චන්දය පාවිච්චි නොකරන මිනිස්සු මගේ දැක්මේ හැටියට උගත් බුද්ධිමත් විචාරශීලී පිරිසක් තමයි සොඳුර. වර්ධනය නොවූ මොලයක් ඇති උඹල වගේ එවුන්ට එක රටවෙනුවෙන් නොකරන යුතුකමක් වගේ පේනවා ඇති. පව් උඹල. මොලේ නැතුව උපදින එක කොයිතරම් කරුමයක්ද සොඳුර..