ඔය්.. ඒත් ඒ අයට ඒක කරනන් ආන්ඩු බලය තිබුනේ නෑ නේ මෙච්චර කාලයක්..
ආන්ඩු බලය ලැබුනොත් ඒක එහෙම නොවී තියෙයි කියලා සහතික ද ?
මොකද ඔයිට වඩා බයිලා ගහලා ආපු අය අද කරන වැඩ දැක්කම පුදුම අප්පිරියාවක් බං හිතෙන්නෙ..
JVP එකේ අය හැම තිස්සෙම ගසාකෑමට විරුද්ධ වෙනවා කියනවා. ඒක නං හොදයි.. ඒ හොද බලය ලැබුනො.් ඊට...