1. Dinushasankalpa

    ෴||Pakistan Tour of Sri Lanka 2015 ||෴ |June 17 - Aug 01| 3-Tests|5-ODIs|2 T20Is|

    මං හිතන්නේ අපි 250+ ටාගට් එකක් දෙන්න ඕනේ හැබැයි අද දවසම අල්ලං ඉදලා.. නැත්තං මේක කනවා
  2. Dinushasankalpa

    බයික් උදව්වක් Help me

    හෙඩ් එක ගලවං ගිහිං පොට කපන්න වෙයිද..? වෙන පොටක් තියෙන ප්ලග් එකක් දාලා බලපං.. ප්ලග් එක දිගයි නං මතක ඇතුව ප්ලැට් වොහර් ටික්ක කර මුලට දාලා උස අඩු කරපා.. නැත්තං වෙඩි තිබ්බා වගේ විසි වෙයි
  3. Dinushasankalpa

    Perodua Axia in Sri Lanka

    මේ ලබ්බෙ බදු නිසා නෙ බං.. අනේ මන්දා අපේ රටට වාහන ගැන හොද ප්‍රතිපත්තියක් ඕනේ... අඩු ගානේ පරණ ඒවා අයිං කරන ගමං වත් අළුත් ඒවා සාධාරණ ගානකට දෙන්න විදිහක් තිබ්බා නං :sorry:
  4. Dinushasankalpa

    Perodua Axia in Sri Lanka

    කවදද බං මුං ලස්සන කාර් එකක් හදන්නේ :(
  5. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අපි කොච්චර හරියට ගියත්, තමන්ට කොච්චර තමන්ව ෂුවර් උනත්, පිස්සෝ වගේ පාරේ යන සෙට් එකක් ඉන්නව. van කාරය පාර හරහා දාල. අපේ එක්කෙනත් හොද එළවිල්ලක් එලවල තියෙනව.පේනවනේ bike එකේ හැටි. Rider අද උදේ නැති උනා. FB එකෙං උපුටා ගන්නා ලදී !
  6. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    අවධානෙං ඉන්න... මොකද සමහර වෙලාවට ඕකේ ඩීසල් අඩු උනත් කටුව උඩ හිටිනවා... නැත්තං ඩීසල් තියෙද්දි කටුව එක පාර පහල බහිනවා.. ෆුල් ටෑන්ක් ගැහුවම භාගයක් පෙන්වනවා.. ඔය වගේ කේස් වෙයි.. මං මාසයක් විතර ඔහොම කට්ට කාලා.. 4පාරක් විතර තියෙන එකම ගලෝ ගලෝ හදලා.. ඊට පස්සේ ජපං රීකන්ඩිශන් එකක් දැම්මා. සියළු රෝග...
  7. Dinushasankalpa

    වාහන හින්ද කාපු කටු ...2

    ජපන් රීකන්ඩිශන් එක 4000යි.. තායිවාන් අළුතෙන්ම 2500යි.. මාත් වැනට් එකට අළුතෙං එකක් දැම්මා.. පරණ එකේ ඔය මැද තියෙන සිම් කෑල්ල ගෙවිලා ගිහිං තිබ්බා... ;)
  8. Dinushasankalpa

    EK Married Club-16

    ගුඩ් ‍මෝනිං කොක්කාබාබනි.. තාම කූඩුවෙං එළියට දැම්මේ නැතෙයි :sorry:
  9. Dinushasankalpa

    නෑ නෑ මේ සිකුරාදා වැඩට යන්නෙත් නැතුව මා ගෙදරටම වී බලා හිදිමි :love: :umma දෙන මූන:

    නෑ නෑ මේ සිකුරාදා වැඩට යන්නෙත් නැතුව මා ගෙදරටම වී බලා හිදිමි :love: :umma දෙන මූන:
  10. Dinushasankalpa

    රෝස කටු - නවකතාව

    76 වන කොටස
  11. Dinushasankalpa

    Derana Music Video Awords Vote එකක් !

    Thanks machanla :D
  12. Dinushasankalpa

    EK Married Club-16

    කිඹුලා රේඩියෝ.. කිමුලා රේඩියෝ ! :dull:
  13. Dinushasankalpa

    මචං ඩව්න්ලෝඩ් වෙන්නෑ නෙ

    මචං ඩව්න්ලෝඩ් වෙන්නෑ නෙ
  14. Dinushasankalpa

    බැල්ලි FBබලපිං.. මං දැං එවලා දවස් 2ක් විතර :(

    බැල්ලි FBබලපිං.. මං දැං එවලා දවස් 2ක් විතර :(
  15. Dinushasankalpa

    තෝරන්න හොඳ එකක් ...

    121 , 141 එකක්..(tawa tikak atin danna wei) Bj5p Lancer glx cs 3 Honda es8
  16. Dinushasankalpa

    මො පාර නං ලේසි වෙන එකක් නෑ.. :no:

    මො පාර නං ලේසි වෙන එකක් නෑ.. :no:
  17. Dinushasankalpa

    ඇයි දැං ඕක මට කියනනේ ?

    ඇයි දැං ඕක මට කියනනේ ?

    No contents