අපේ එළකිරියේ රථගාය තියෙන මෙම්බරයෙක් 2008 ඉදන් තටමලා තටමලා... හෙන ගේමක් දීලා.. ඔන්න හෙට අනිද්දම පොස්ට් 2000ක් ගහන්න හදන්නේ...:D:D:D
(මූ පොස්ට් 20000 ගහද්දි අපේ ලමයිටත් ළමයි හම්බ වෙලා තියේවි...:P:P:P)
රථගාය කොච්චරද කිව්වොත් ප්‍රොෆයිල් බැක්ග්‍රවුන්ඩ් එක කාර් වලින් පුරවලා...:dull::dull::dull...