coolparkinglot

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    අපේ එළකිරියේ රථගාය තියෙන මෙම්බරයෙක් 2008 ඉදන් තටමලා තටමලා... හෙන ගේමක් දීලා.. ඔන්න හෙට අනිද්දම පොස්ට් 2000ක් ගහන්න හදන්නේ...:D:D:D
    (මූ පොස්ට් 20000 ගහද්දි අපේ ලමයිටත් ළමයි හම්බ වෙලා තියේවි...:P:P:P)


    2000.jpg


    රථගාය කොච්චරද කිව්වොත් ප්‍රොෆයිල් බැක්ග්‍රවුන්ඩ් එක කාර් වලින් පුරවලා...:dull::dull::dull:

    අහ්!! තව දෙයක් ආරංචි විදියට මුගේ ජොබ් එකත් මුගේ රථගාය නිසාම ලැබුණ එකක් ලු...:nerd::nerd::eek:

    මෙන්න මේකයි ආරංචි විදියට මිනිහගේ ජොබ් එක.. ඔය කට්ටිය ටවුන් ඇවිල්ල එහෙ මෙහෙ නවත්තන වාහන cool එකේ අරගෙන ගිහින් parking lot එකකින් park පාර්ක්‌ කරන එක තමයි මූ ඔය ජොබ් එකක් කරනවා කියල කරන්නේ....:baffled::baffled::baffled::baffled::rolleyes::rofl:

    Parking-Lot.jpg


    වැඩේ කියන්නේ මූ එළකිරි ID එකත් හදාගෙන තියෙන්නේ කරන ජොබ් එකට හරියන්නනේ....:eek::eek::eek:

    හා හා... වැඩිය මඩ ගහන එක හරි නෑනේ..:no: 5000ක් ගහනකොට ගහන්න මඩ ටිකක් වත් ඉතිරි කරගන්න එපැයි...;);)

    දැන් කවුරුත් බලනවා ඇති ඩයල් එක කවුද කියලා...:confused::confused: සමහර අයට දැනටමත් මීටර් වෙලා ඇති...:rofl::rofl:

    මෙන්න මෙය තමයි ඒ ඩයල් එක...


    profilepic126465_1.gif

    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    coolparkinglot
    user_offline.gif


    යන්තම් පොඩි මඩක් ගැහුවට ගණන් ගන්න එපා හොදේ... ;);)

    හොද යාලුවෙක් මිත්‍රයෙක්.. ඕන වෙලාවක පුළුවන් ඕන උදව්වක් කරන හොද සහෝ කෙනෙක්...
    11.gif
    11.gif
    11.gif


    ඉතින් යාලුවෙක්ගෙ විශේෂ අවස්ථාවකදී අනෙක් යාලුවෝ සුබපතන එක යාලුකමනේ...:):)

    තින් ඔන්න යාළුවා.. 2000ට අපෙන් උණුසුම් සුභ පැතුම්...

    ඉකමනටම 5000, 10000, 20000 ගහලා එළකිරියේ අපි එක්ක ෆිට් එකේම ඉන්න ලැබෙන්න කියලා පතනවා...:yes::yes::yes::yes:

    06.gif


    6a01156f56a197970b0120a89ec994970b-500wi




     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපෙනුත් සුභ පැතුම්.. තව දුරටත් ඉදිරියටම යන්න ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හොද යාලුවෙක් මිත්‍රයෙක්.. ඕන වෙලාවක පුළුවන් ඕන උදව්වක් කරන හොද සහෝ කෙනෙක්...
    11.gif
    11.gif


    මගෙත් බුදු ෆිට් එකක් ජය වේවා මචන්
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අපෙනුත් සුභ පැතුම්.. තව දුරටත් ඉදිරියටම යන්න ..
    තව කිලෝ මිටරයක්වත් ඉදිරියට යන්න ලැබේවා කියා සහොත් එක්කම මාත් ප්‍රාර්ථනා කරනවා :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    අප්පට බොල..................

    එල එල...................

    ඕකට ඉස්කෝලේ යන කාලේ ඉඳං ඔය පිස්සුවමයි තිබුනේ..........................

    වාහනයක් දැක්කත් ඇති..............................

    :lol: