1. sudumalli2009

    දුක හිතෙනවා....

    ස්තුතියි..:):) ඔයාට කැමති පහසු විදියක් කරන්න වෙනම ත්‍රෙඩ් එකක් දැම්මොත් අපිව දැනුවත් කරන්න...:yes:
  2. sudumalli2009

    cool ebay gadgets..

    මචන්ලා මම මේක ගන්න හිතාගෙන ඉන්නේ... මේකේ ගාන USD 21.99 මේ දවස් වල currency rate එකත් මේක සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් ගෙවලා ගනිද්දී ලංකාවේ මුදලින් කියක් විතර වේවිද....???
  3. sudumalli2009

    දුක හිතෙනවා....

    අද වෙන්නේ විශ්වාස කරන්න පුළුවන් දේවල් නෙමෙයි... විශවාස කරන්න බැරි කියන දේවල් වෙනවා අද කාලේ.. ඒ නිසා ඔයාගේ කතාව උනත් මට අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නෑ... ඔයා පුළුවන් නම්, කැමති නම් අපිත් එක්ක ඒ ගැන බෙදා හදාගන්න සහෝ...:):)
  4. sudumalli2009

    දුක හිතෙනවා....

    අයියෝ යාළුවා.. ඇයි මොකද උනේ...??? :( අබාධිතකම කවදාවත් ආදරයකට ප්‍රශ්නයක් නෙමෙයි මොකද ආදරය තියෙන්නේ පුදගලයෙකුගේ බාහිර රුපයේ නෙමෙයි එයාගේ හදවතෙයි...:love::love: කාට හරි අබධිතකම ආදරයට ප්‍රශ්නයක් උනා නම් ඒක ආදරයක් නෙමෙයි...:no::no:
  5. sudumalli2009

    දුක හිතෙනවා....

    මොනවා උනත් දෙයක් හරියට නොදැන කියන්න කලින් දෙපාරක් තුන්පාරක් හිතන්න ඕන... කෙනෙක් වල්කමට කරන දෙයක් වෙන්න පුළුවන් නැත්නම් බැරිකමකට අවංකව ආදරෙන් කරන දෙයක් වෙන්න පුළුවන්.. ඒ උනාට දකින දේ මේකයි කියලා එකහෙලාම තීරණය කරන්න නරකයි...
  6. sudumalli2009

    දුක හිතෙනවා....

    :(:(පොඩි කාලයක් වෙන්කරලා මේ කතාව කියවන්න, කියවලා හිතන දේ කියන්න...:(:( පංති ඉවර වෙලා නිකං ඉන්න බැරුවට සතියට දෙතුන් පාරක් බීච් යනව..ජීවිතේ දෙවනි දශකෙට ආවත් තාමත් මට බීච් යන්න වෙලා තියෙන්නෙ තනියම..මගේ අවාසනාවද කෙල්ලොන්ගෙ වාසනාවද මංදා..කොහොම හරි මේ සතියෙත් ගිහින් බංකු කෑල්ලක වාඩි වෙලා මූඩි දෙක...
  7. sudumalli2009

    ඇත්ත(ද)....?

    A Walk to Remeber nm pattai uparimai... rep++++
  8. sudumalli2009

    මිනීමැරුවත් වැරදි කරු නොවෙමි

    මරු ඩයල් එකක්නේ...
  9. sudumalli2009

    cool ebay gadgets..

    මචන් ඩයිනෝ.. RLT4U දැන් බිස්නස් ඒක කරන්නේ නැතිලු..:(:( කොල්ලෝ පොලු තියන නිසා:angry: වැඩේ ඇත ඇරියලු බන්..:( ඒ උනාට පොඩ්ඩක් බලලා තිබ්බොත් පීම් එකක් දාන්නම් කිව්වා... තිබුනොත් හොදයි...:):) නැත්නම් මම අනාතයි....:(:(
  10. sudumalli2009

    කොසොල් රජතුමා දුටු සිහින 16 ය..

    watinawa.. me siyaludema eththa thamai ada dawase dakinna thiyena....
  11. sudumalli2009

    Damn Accident in Southern highway (Today)

    අම්මෝ...
  12. sudumalli2009

    Music Studio.......

    elazz
  13. sudumalli2009

    Hair Cut "Maxxa"

    gamaya ge aluth cut eka... :lol:
  14. sudumalli2009

    පට්ට pool එක

    patta idea eka bnz.. :lol:
  15. sudumalli2009

    cool ebay gadgets..

    ebay ගන්නවට වඩා ලේසි RLT4U ගෙන් ගන්න ඒක.. මම පීම් එකක් දැම්මා බඩු තියේවිද දන්නේ නෑ....:nerd::nerd:
  16. sudumalli2009

    cool ebay gadgets..

    ඕකේ sound quality කොහොමද මචෝ...??? භාණ්ඩේ හොදයි ද???? මම ebay එකෙන් බැලුවෙත් උබ කිව්වා එකම තමා...

    No contents