1. Srilankan1

    මල්ශා

  2. Srilankan1

    කැරලි

    ආණ්ඩුව බය වෙලා.:lol::lol::lol::lol::lol: හැම වෙලාවේම ජනතාව තමුන්ගේ පැත්තේ කිය කිය ඉන්න ආණ්ඩුව මොකටද අලුතෙන් කැරලි මර්ධනය කරන්ඩ වතුර ප්‍රහාරක ට්‍රක්??? මිනිස්සුන්ගේ සල්ලි වලින්ම ගෙනත් මිනිස්සුන්ටම නෙලනවා. අහෝ ආශ්චර්ය :lol::lol::lol::lol::lol:
  3. Srilankan1

    ඡිංඡර් කොළබින් පලාත් සභාවට

    මේ ඔක්කොම ආණ්ඩුවේ ජිල්මර්ට්. විපක්ෂේ චන්ද ටික කඩන්ඩ තමයි මේ වගේ උන්ව චන්දෙට දාන්නේ. අපේ මෝඩ සිපයියෝ ටිකත් උඩ පැනගෙන ගිහින් මුන්ට කතිරේ ගහනවා. අර වැඩක් කරන මනුස්සයාට හුලන්. හෙට අනිද්දා චන්ගුමි ගෙනත් දැම්මත් ඔය ටිකම තමා. :lol::lol::lol:
  4. Srilankan1

    මල්ශා

    බූරුවෝ චන්දෙ දෙන්නේ බූරුවොන්ටම තමයි මචන් :P (මේකට නං සෑහෙන්ඩ රිදෙයි) :lol::lol::lol:
  5. Srilankan1

    මල්ශා

    ආයෙත් අහලා. එහෙම නොවුනොත් තමයි පුදුමේ :lol::lol::lol::lol:
  6. Srilankan1

    මල්ශා

    ඔන්න අපේ මහජන නියෝජිතයෝ :lol::lol::lol::lol:
  7. Srilankan1

    මල්ශා

    ඔව් අනිවාර්යෙන්. ඒ වගේම සංගණනයක් නැතුවම මේකේ ඉන්න බූරුවෝ හොයා ගන්ඩත් පුළුවන් මචන්. තව ටිකකින් මෙතනට එයි. :lol::lol::lol:
  8. Srilankan1

    මල්ශා

    ඔව් එහෙම උනාට උන් දන්නවා මිනිසුන්ගේ දුක. එකෙක් දෙන්නෙක් ඇති මෝඩයෝ. ඒකට අපේ රටේ. බලපන් දැන් ඉන්න නළු නිළියන්ගෙන් කී දෙනෙකුට මොලේ තියනවද? අපේ රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වත් හරියට දන්නවාද??? :no::no: දැන් බලපන් අර ජින්ජර් එන විදිය??? :no::no::no:
  9. Srilankan1

    මල්ශා

    බලාගෙන යනකොට ඉන්දියාවේ මිනිස්සු අපේ මිනිස්සුන්ට වඩා කෙලින් ඉන්නවා. දේශපාලුවන්ට ඕන ඕන විදියට ඒ රටේ මිනිස්සු නටන්න දෙන්නේ නෑ. එකට අපේ රටේ මිනිස්සු.
  10. Srilankan1

    මල්ශා

    ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුද ? එක පාරට මතකෙට එන්නෙ නැහැනේ... • තාත්තාගේ නම ? ජීවන් කුමාරතුංග. • ඔබේ නම මොකක්ද? ශලනි මල්ශා කුමාරතුංග. • වයස කීයද? 26යි. • ඉගෙන ගත්ත පාසල? Whcherley ජාත්‍යන්තර පාසල. • ලබාගෙන තියෙන ඉහළම අධ්‍යාපන සුදුසුකම මොකක්ද? මම ලන්ඩන්වල LLB Law කළා. • දැනට කරන...
  11. Srilankan1

    නාමල් අයියා මාත් එක්ක දුවලා පැනලා හිටියා

    ඔය හිරුනිකාව විශ්වාස කරන්ඩ බෑ. ගෑනි සන්ධානෙට බැඳිලා අර ඇගේ වෛයිරය වගේ සීන් එකක් කොරයිද දන්නේ නෑ. එහෙමට ගෑනි. :P
  12. Srilankan1

    මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

    පිස්සු යක්කු බන්. ඕවා ගණන් ගන්න එපා.
  13. Srilankan1

    hehe dan kale kello moda naha

    කොල්ලා පව්. අද කාලේ කෙල්ලෝ කපටි. මොලේ තියනවා. කෝපි කාලේ කෙල්ලෝ නෙමේ දැන් ඉන්නේ.
  14. Srilankan1

    මමත්_දැන්_තාත්තා_කෙනෙක් . . .

    එළකිරි මචන්. මට ගොඩක් සන්තෝසයි. දෙවි පිහිටයි මචන් උඹටයි, වයිෆ්ටයි බබාටයි. බබාගේ ෆොටෝ එකක් එවපන් මචන් ආසයි බලන්න. :)
  15. Srilankan1

    sarath fonseka ta me tharam anduwa baya ayi?

    නෑ දැන් පොර ආණ්ඩුවේ වැසිකිලි හෝදන එකලු කරන්නේ. දැන් ආණ්ඩුවේ සෙනගත් වැඩි නිසා වැසිකිලි වල උතුරලා යනවාලූ. මූ තමයි එකේ බැහැලා ගූ සුද්ද කරන්නේ. :lol::lol::lol::lol::lol:
  16. Srilankan1

    පොලීසිය

    ඇයි ඒ මොකෝ කේස් එක??? :eek::eek:
  17. Srilankan1

    පොලීසිය

    පොලිස් බම්ප්
  18. Srilankan1

    sarath fonseka ta me tharam anduwa baya ayi?

    මහින්දගේ කටු කන බල්ලෝ ටිකට රිදිලා තියන තරමක්. ඇයි බන් උඹලා ඔච්චර අපේ ජෙනරල්ට බය? පොලීසියත් උඩින් එන අණට බයේ උන්ගේ පුටුව ආරක්ෂා කරන්න තරු 4 ජෙනරාල් කෙනෙක්ට පාර්ට් දානවා. මුන් නැමෙන්නේ කුඩු මුදලාලිලා දැක්කොත් විතරයි. මුන්ගෙයි මේකේ අධෝ මාර්ගෙන් කථා කරන උන්ගෙයි කිසිම වෙනසක් නෑ :lol::lol::lol::lol:

    No contents