අපරාදේ රටේ මිනිසුන්ගේ සල්ලි. මිනිස්සු එයාර් පොර්ට් එකක් ඉල්ලුවා වගේනේ මුන් එයාර් පොර්ට් එකක් හැදුවේ අහවල් එකේ අමාරුවට. දවසට ෆ්ලයිට් 2ක් වගේ තමයි බාන්නේ නගන්නේ. එකත් ලක්ෂ ගානක් පාඩු කරගෙන. නොදකින් මෙහෙමත් කාලකන්නි සල්ලි කන ප්‍රොජෙක්ට්. ඕකටත් ඉතින් අපේම සාකුවෙන්නේ නඩත්තු වලටත්යි ඕකේ වැඩ කරන උන්ගේ...