අපේ මිනිසුන්ට හැම දාම ඕකනේ. මැරුවට පස්සේ පළි ගහනවා, අඬනවා, ඊට පස්සේ මරන්ඩ ඕඩර් එක දුන්නු උන්ගෙන්ම දෙන ආධාරත් අරගන්නවා. යකෝ මේක මහින්දගේ පොකට් එකෙන් දෙන එක රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් උන්ම මරලා උන්ම වන්දිත් දෙනවා මහින්ද ලකුණු දාගන්නවා. දැන් වෙඩි තියපු උන් හොඳා. මේකේ ආණ්ඩුවේ කටු ලෙව කන උන්ට...