^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,116
    4,948
    113
    -In Darkness-
    අපේ නැන්දා කෙනෙක් ලබන සතියේ ඉන්දියාවේ යනවා. ඉතින් මම බැලුවෙ Phone එකක් ගෙන්න ගන්න. ඉන්දියාවේ Phone ගණන් වැඩි නිසා Duty Free එකෙන් ගන්න කියලා හදන්නේ. දන්න කියන එවුන් කියනවද Duty Free එකෙන් ගන්න එක අවාසිද, කොහොමද ගණන් එහෙම වැටෙන්නේ කියලා. ලොකු උදව්වක් මචංලා. ස්තූතියි :):):)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    තියෙනවා බන්,
    Abans, Samsung, Singer වගේ ඒවා වල එයාල ඒජන්ට් විදිහට විකුණන brands තියෙනවා
    :baffled: man nam dakala na bun...balamuko ada giyama balannam