මේසන් බාස් කෙනෙක්ගේ බේත් නෙ ඩොකාලා ට්‍රයල් කොරල තියෙන්නේ - මොන නවනිංගිරාවක්ද අප්පා ඒක ?
අනික දේශීය වෙදකම කියන්නේ සෘෂි දැනුම ...තෙවන ඇස විවර කරලා හොයාගත්ත දැනුම.දෙවියන්ගේ දැනුම ..එහෙනම් ඩොකාලව මේසන් වැඩට දාලා - බාස්ලාව ඉස්පිරිතාලෙට පත්කොරපියඋඹට ඊරිසියාව නේ.....

එහෙනම් ඩොකාලව මේසන් වැඩට දාලා - බාස්ලාව ඉස්පිරිතාලෙට පත්කොරපිය![]()
උඹල ආයුර්වේද පනත කඩල ෆේල් වෙලාය කියල හැඟීමක් නැද්ද ?උඹ fail වගේ හැංගීමක් එන හින්දද ඊරිසියාව ? බොරු thread දැම්මට වැඩක් කරගන්න බෑ වගේ හැංගීමක් එනවද ?

නෙත් එෆ් .එම් බැලුම්ගල කියලා වැඩසටහනක් කොරන හාදයෝ 2ක් ඉන්නවා. උන්දැලට කිව්වනම් හොද පබ්ලිසිටියක් අරන් දෙයි. උන්දැලා ඩෙoගු කාලේ ගස්ලබු වලින් ඩෙoගු නසන බෙහෙතක් හොයාගත්ත වෙද නෝනටත් එලව එලව ගැහුවා නොවෑ...එහෙනම් ඩොකාලව මේසන් වැඩට දාලා - බාස්ලාව ඉස්පිරිතාලෙට පත්කොරපිය![]()
ඩෙංගු එහෙම තනි බේතෙන් හොඳ කොරන්න බෑ - ඒකට චිකිත්සාවක් නැත්තම් ප්‍රතිකාර පද්ධතියක් තියෙනවා ප්‍රවීණ වෛද්‍යවරයෙක් ගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක කළ යුතු. ඒකෙ ලෙඩාට ඔබින විදියට කෑම උයන ක්‍රම පවා තියෙනවා සඳහන් කොරලා. එච්චර සංකීර්ණ වැඩක් තනි බේතකින් කොරන්න බෑ. ඉතිං බැලුම්ගලේ තර්කය හරි.නෙත් එෆ් .එම් බැලුම්ගල කියලා වැඩසටහනක් කොරන හාදයෝ 2ක් ඉන්නවා. උන්දැලට කිව්වනම් හොද පබ්ලිසිටියක් අරන් දෙයි. උන්දැලා ඩෙoගු කාලේ ගස්ලබු වලින් ඩෙoගු නසන බෙහෙතක් හොයාගත්ත වෙද නෝනටත් එලව එලව ගැහුවා නොවෑ...![]()
හුස්ම ගන්න අමාරු - කෙටි හුස්ම තියෙන ලෙඩ්ඩුන්ට ඔය බර බේත හරි යයිද ?දැන් ලෙඩ්ඩු ගොඩක් දෙපාරක් ට්‍රයල් කර්ල ඔක්කොම බෙහෙත බීල හොද වෙලානෙ.තවත් මොනවද කියන්නෙ.ඔය බෙහෙතෙ තියන ඒව කොහොමත් ඇගට නරකක් නෑනෙ කෘතිම බටහිර බෙහෙත්වගෙ.ඉතින් ඕක බොන්න දුන්නම ඉවරයි.මිනිස්සුත් හොද වෙනවනම් බෙහෙතෙ තියෙන්නෙ මීපැනි සාදික්කානම් කුහක් වෙන්න එපා
හුස්ම ගන්න අමාරු - කෙටි හුස්ම තියෙන ලෙඩ්ඩුන්ට ඔය බර බේත හරි යයිද ?
ඔව් ඒ ලෙඩ්ඩුන්ව නේ බේර ගන්නම ඕනා - ඒයාලාව බේරුවාම නෙ මරණ නවතින්නේ - නිකං ඉබේ හොඳ වෙන ලෙඩ්ඩුන්ට මේ බේත දීලා PCR negative කොරගන්න එකේ තේරුම මොකක්ද ?ei wage leddu inne ICU eke neda.
උඹල ආයුර්වේද පනත කඩල ෆේල් වෙලාය කියල හැඟීමක් නැද්ද ?![]()
වැඩක් නැත්තම් මොටද මේකට රිංගුවෙ ?මට ඔය බෙහෙතෙන් වැඩක් නෑ.......
ඇයි මම කලින් දාපු thread කියෙව්වෙම නැද්ද ?හැබැයි එහෙම එකක් වත් උඹට කරගන්න බැරි උනානේ නේ....
අටළුගම හරි දෙවනගල හරි හම්බයෙක්ට කියහං කෙළ වලින් දෙයි බොට ඉසකුඩිච්චියක්Thread දදා ඉන්න වෙලාවේ ඉස්සකුඩිච්චියක් වත් අලුතෙන් හොයාගන්න බැලුවනම් මොකෝ ?

මට කියපංකෝ මේ හොර වෙදා අඩුම තරමින් පාරම්පරික වෙද පසුබිමක කෙනෙක්ද කියලා ? එහෙනම් මේසන් බාස් කෙනෙක් වෙයිද ?sure ekata uba ayurweda campus giya wedek neda? ubala paramparika sinhala weddunta kamathi na neda?
මට කියපංකෝ මේ හොර වෙදා අඩුම තරමින් පාරම්පරික වෙද පසුබිමක කෙනෙක්ද කියලා ? එහෙනම් මේසන් බාස් කෙනෙක් වෙයිද ?
වැඩක් නැත්තම් මොටද මේකට රිංගුවෙ ?
ඇයි මම කලින් දාපු thread කියෙව්වෙම නැද්ද ?
අටළුගම හරි දෙවනගල හරි හම්බයෙක්ට කියහං කෙළ වලින් දෙයි බොට ඉසකුඩිච්චියක්![]()
![]()