හු** කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් තියනවා පුටු රත් කර කර නිකන් පඩි ගන්න ඇමැතිලාගේ මාර්ගෙන් ඕවට රිංගල නිකන් උඩ බලාගෙන ඉන්න උන්ට නිකමට වත් දැක්කේ නැද්ද දන්නේ නෑ අද මේ කාලගුණේ වෙනස් වෙන එක? ඕවා කලින් දැනගත්තාණන් අද මේ මැරුණ අහිංසක මිනිස්සු අද ජීවත් වෙනවනේ. නොදකින් මෙහෙමත් කාලකන්ණි දෙපාර්තමේන්තු...