හරීන් ප්රනාන්දුගේ ෆට්ට කථාව පාර්ලිමේන්තුවේ. ආණ්ඩුවේ කටු කන උන්ට මල. 0rRaorfzsdw :rofl::rofl::rofl:
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Jun 7, 2013 #1 හරීන් ප්රනාන්දුගේ ෆට්ට කථාව පාර්ලිමේන්තුවේ. ආණ්ඩුවේ කටු කන උන්ට මල. Reactions: jeewantha05, Fox C2, U_knw_me and 4 others
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Jun 7, 2013 #2 එළ එළ..අරුන්ට තද වෙලා හොදටම.
BlAcKIssUeS Well-known member May 5, 2006 2,512 390 83 43 Wattala, Sri Lanka Jun 7, 2013 #10 wijebahu said: 8+ Click to expand... Harendra tath rep deepan....
Ravi Rulz Well-known member Dec 9, 2011 2,616 546 113 31 ♥♥..හීන ලෝකෙ..♥♥ Jun 7, 2013 #14 රාජපස්ස රාජපස්ස රාජපස්ස
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jun 7, 2013 #16 අද ඉන්න අර ජාතික ලයිස්තුවෙන් පිටිපස්සෙ ඉන්න මන්ත්රීවරය වගෙ ... හසන්ත ප්ලීස් Last edited: Jun 7, 2013
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jun 7, 2013 #17 අපෝ බන් මුන් පාර්ලිමේන්තුවෙ කුණුහරුප පලනවනෙ
signshop Well-known member May 30, 2011 12,149 8,819 113 Dubai Jun 7, 2013 #19 හරෙන් ප්රනාන්දු දයාසිරි ජයසේකර වගේ කෙලින් කථා කරන විපක්ශ මන්ත්රීලා තව වැඩි වෙන්න ඔන. නැත්නම් මේ හරක් ටික කවදාවත් හදන්න බැ Reactions: Srilankan1
හරෙන් ප්රනාන්දු දයාසිරි ජයසේකර වගේ කෙලින් කථා කරන විපක්ශ මන්ත්රීලා තව වැඩි වෙන්න ඔන. නැත්නම් මේ හරක් ටික කවදාවත් හදන්න බැ